මේ ලිපියෙන් කියන්නෙ තමාගේ සැකසුම් හා විස්තර ඇතුලත් වින්ඩෝස් තැටියක් සාදාගන්නා ආකාරයයි. සාමාන්‍යයෙන් අපේ බොහෝ දෙනා තාම ජනෙල්මත යැපෙන්නන්නෙ. ඒත් මේ අයගෙන් බොහෝදෙනා (හැමදෙනාම වගේ) නියම මුදල බිල්ගේට්ස් මාමට දීල ගන්න තැටිවලින් නෙවේනෙ දාගන්නෙ. කොහෙන් හරි පිටපත් කරගන්නා ව්‍යාජ්‍යය තැටියක්න්නෙ.
Mobitel New Prepaid Call Rates
දැන් මොබිටෙල් තම ඇමතුම් ගාස්තු අඩුකර නව පෙරගෙවුම් පැකේජයක් හදුන්වාදෙයි. මේ අනුව පෙර පැකේජයේ ගාස්තු වලින් අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් මිල රැ 4/- දක්වා අඩුකර ඇති අතර ස්තාවර හා විදේශ දුරකථන වලින් ලැබෙන ඇමතුම් නොමිලේ වේ. නමුත් දේශීය අනෙක් ජංගමදුරකථන
හවුලේ භාවිතා වන Dialog Mobile Broadband අන්තර්ජාලය
මේ දවස්වල විභාගෙ වැඩ නිසා ටික දවසකින් බ්ලොග් එක ලියන්නත් බැරැවුනා. මේ ලගද මගෙ යාලුවෙක් ඩයලොග් මොබයිල් අන්තර්ජාල සබදතාවයක් ලබාගත්ත. Dialog unlimited Mobile Broadband කියන සබදතාවයයි ලබාගත්තෙ. මේකෙ වේගය 7.2 Mbps එනව කීවට එයාල දෙන මොඩම් එකටවත් ඒතරම් වේගයක් එන්නෙ
Free GPRS – නොමිලේ දෙන GPRS සැරිසැරීම
දැනට මොබිටෙල් සමාගම GPRS සදහා වෙනමම පසුගෙව්ම් සිම්පතක් නිකුත් කරන අතර එහි මාසික ගාස්තුව රැ400 ක්ද මෙගාබයිට් එකක් රැ1/- ක් ද වේ. නමුත් පසුගෙව්ම් සබදතා වල මෙගාබයිට් 1, රැ 20/- ක් පමණ වේ. නමුත් මොබිටෙල් හි පසුගෙවුම් සබදතා සදහාත් එවන්ම
මොබිටෙල් මගින් නීති අනතුරේ දැමීම
දැන් මොබිටෙල් මගින් ලබා දෙන උපහාර පැකේජය නොගන්නා කෙනෙක් නැති තරම්. මේ දවස් වල තාම මොබිටෙල් කාර්යාල වල මාර සෙනග. මෙහෙම පැකේජ තියන එකනම් හොන්දා. ඒත් එමගින් නිසි ලෙස තම යුතුකම වගකීම ඉටු නොවන්නේනම් කුමක් කරන්නද? මීට මාසෙකට පෙර ගත්ත
Work With My Friends or IM in Mobile phone
තම දුරකථනයේ මැසේජ් වල මේල් බොක්ස් මෙන්ම මයි ෆ්‍රෙන්ඩ් නැතිනම් IM නමින් මෙනුවක් තිබුනාට බොහෝ දුරට ඒ සමග මීට පෙරවැඩ කර නැතිව ඇති. නැතිනම් එමගින් සිදුවනදේ බොහෝ දුරට නොදන්නවා ඇති. මෙම මෙනුව ඇත්තේ Instant Massage හෙවත් චැට් සේවාව සදහාය. එම
ස්ථාවර දුරකථන මිල අඩුවෙයිද?
ඉස්සරනම් ජංගම දුරකථනයකින් ඇමතුමක් ගන්නවට වඩා හැම වෙලාවෙම බලන්නෙ ස්ථාවර දුරකථනයකින් ගන්නයි. ඒත් දැන් තත්වය බොහෝ වෙනස්. දැන් ජංගම දුරකතන ඇමතුම් ගාස්තු දාගෙන අඩු කරගෙන යනව. බොහෝවිට මේ හේතුව නිසා දැන් ජංගම දුරකථනය, ස්ථාවර දුරකතනයට වඩා භාවිතා කරන අය අනන්තවත්
Lanka Bell තම පාරිභෝගිකයා සූරාකෑම
ඇත්තෙන්ම දේශීය සමාගමක් කීවට ලංකාබෙල් නම් වැඩක්ම නෑ. මම හිතන්නෙ දැනට වැඩිම ඇමතුම් ගාස්තු ඇත්තෙ මේගොල්ලන්ගෙ. ඇමතුමක් ගත්ත ගමන් රැ 3.39/- ක් කපලයි වැඩේ පටන් ගන්නෙ. අන්තර්ජාල පහසුකමත් එමමයි. අපේ ගෙදර ලංකාබෙල් එකේ කෝල් ගන්න බෑ. එන්නෙ නෑ කියල කීවහම
Nokia Securiry Code Reset කිරිමට පහසු මගක්
තමා සතුව ඇති නොකියා දුරකථනයේ සිකියුරැටි කෝඩ් එක නොදන්නවානම්, බොහෝවිට නව සිම් පතක් ඇතුල් කිරීමේදී හෝ කීපෑඩ් ලොක් එක ඉවත් කිරීමේදී සිකියුරැටි කෝඩයක් ඉල්ලනවා ඇති. ඒ සදහා තමා දමා ඇති කෝඩය අමතක වෙලානම් හෝ තමා නොදන්නා කෝඩයක් දමා ඇතිනම් එය
ඉල්ලුමට සැපයුම් දීගත නොහැකිව අසරන වූ මොබිටෙල්
මොබිටෙල් සමාගම දැන් දිගට හරහට මිල අඩු කරමින් අමුතු අමුතු දීමනා දීගෙන දීගෙන යනව. මම හිතන්නෙ නොවැම්බර් දියහ අලුතින් එනව කියන එකට බයේද මන්ද. මොනව නමුත් මේ දීමනා නිසා අනෙක් ජාලයන්ගේ ඉන්න බොහෝ දෙනා මොබිටෙල් වෙත හැරීමක් මෑතකදි සිදුවෙමින් පැවතුනා.