Smart Problem – ස්මාට් ගැටලු

මම ලගදි ආයෙත් මොබ්ටෙල් දැම්ම. ඒකෙ අනෙක්වට වඩා ගාන අඩු උනා‍ට ප්‍රධාන ගැටලු දෙදක් තියනව, අනෙක් හැම සේවා සපයන්නම දෙන මිස්කෝල් ඇලර්‍ට් පහසුකම මොබිටෙල්ලගෙ පෙරගෙවුම් හිමියන්ට අහිමි. මෙයාල පසුගෙවුම් හිමියන්ට මේ පහසුකම දීල අවුරැද්දකටත් වැඩී. ඒත් තාම පෙරගෙවුම් හිමියන්ට නෑ.

SIM Registration and View – සිම් ලියාපදින්චිය හා තොරතුරැ ගැනීම

මොබිටෙල්ලගෙ එයාලම ඡායාරෑප අරන් ලියාපදින්චි කරනවනෙ. ඩයලොග්ලගේ එහෙම එකක් නෑ. මොකද එයාල ලියාපදින්චිය හරිය‍ට කරන නිසා. සමහර සම්බන්ධතා තමාගේ නමට නැත්තම් පෙරගෙවුම් සබදතා වල සිම් පත සමග ආකේඩ් එකකට ගියහම තමාගේ නමට හරවගන්න පුලුවන්. එතකොට එයාල අන්තිමට ලබාගත් ඇමතුම් 5

Dialog Messenger (chat) මැසෙන්ජර් සේවාව මුදලට දීම

දැන් ඩයලොග් සමාගම අන්තර්ජාලයේ නොමිලේ දෙන සේවාවන් කොපිකර ඒව සිය පාරිභෝගිකයන්ට ලබා‍දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටිනව. හැබැයි මුදලට. අවසන් වරට ෆෝන් බැකප් මුදලට දුන්න. දැන් ඩයලොග් මැසෙන්ජර්කියල සේවාවක් පටන් අරන්. කියන්නෙ ලංකාවෙ ප්‍රථම වරට කියල. ඒත් මේ සේවාව මුදල් ගෙවාම

SLT ADSL වෙනුවට Dialog BB HomeNet

මේක ටෙලිකොම් වෙතින් අන්තර්ජාලය ලබාගැනීමට නොහැකි වූවන්ට සුභ ආරංචියක්. ඩයලොග් සමාගමේ බෝඩ්බෑන්ඩ් සබදතාවය දැන් රැ 2250/- ක මාසික ගාස්තුවකට ලබාදෙනව. සැප්තැම්බර් 15 වෙනිදගෙන් අවසන්වන මෙම ‍දීමනාව යටතේ 512 Kbps ඩවුන්ලෝඩ් හා 128kbps අප්ලෝඩ් වේගයක් ඇති පුලුල්පරාස අන්තර්ජාල සේවාවක් ලබාගතහැකි. මෙහි

SIM Registration Scene – සිම් ලියාපදින්චියේ සිද්ධිය

රජයෙන් නිකුත් කල ජංගමදුරකථන සබදතාවල හිමිකාරත්වය පිලිබද නීති නිසා දැන් ජංගම දුරකථන සේවා සපයන ආයතන වල මාර පෝලිමක්. හැබැයි ඩයලොග්වල ඇර. මොකද ඩයලොග්ල නැවත ලියාපදිනිචිකිරීමක්වත් හැදුනුම්පත් නිකුත්කිරීමක්වත් සිදුකරන්නෙ නැති නිසා. නමත් අනෙක් සේවාසපයන්නන්ගෙ විශේෂයෙන් ‍මොබිටෙල් හා ටිගෝලගෙ. මමත් ලගදි ගියා

Tax and Development -බදුබරයි දියුණුවයි

දැන් දැන් රජය හැම එකටම බදු අයකරමින් සිටී. එහි අලුත්ම බද්ද තමා ජංගමදුරකථන සදහා පාරිසරික බද්ද. මීට මාස කීපයක‍ට පෙරත් රජය බදු වැඩි කල අතර 15% ‍වැ‍ට් බද්ද සමග අයකල 2.5% ක ජංගම දුරකථන සදහා වූ බද්ද 10% දක්වා වැඩිකර

මේක ඩය‍ලොග් ජංගම දුරකථන පාරිභෝගිකයන්ට සුභ ආරංචියක්. පස්ගිය දිනවල රෑපවාහිනියේ උණුසුම් පුවත් යනුවෙන් නිතරම ඩයලොග් සමාගම අලුත් වාසියක් ගැන ඉදිරිපත් කලා. පසුගෙවුම් හා පෙරගෙවුම් වෙනසක් නැතිව සියලුදෙනා‍ට ලබාගත හැකි මෙම වාසිය හදුන්වන්නෙ ලයිෆ්ටයිම් බෝනස් නමින්. මේ පහසුකම ලබාගැනීමට මුලින්ම ලියාපදින්චිවිය

Is Hutch Child – හච් තාම මුල් අවදියේද

මේ අලුතෙන් ආව නීතිත් එක්ක මුල් අවදියේ සිටින හච් සමාගම අන්දමන්ද වෙලා. එයාල පරැරණි පාරිභෝගිකයොත් නැවත ලියාපදින්‍චි කරනව. ඒකට වෙලාවක් එයාලම කියන්වලු. මම හිතන්නෙ මී‍ට කලින් එයාල ලියාපදින්චිය හරියට කරල ‍නෑ. මම එකපාරක් නැතිවෙච්ච සිම් එක ගන්න යද්දි එයාල‍ට මගෙ

#132# ownership for all operator – සියලු සබදතා වල හිමිකාරත්වය #132# න්

  මුලින්ම ඩයලොග් පාරිභෝගිකයන්‍ට හදුන්වාදුන් ‍තම ජංගම දුරකථනයෙන්ම එහි හිමිකාරත්වය පරිකෂා කරගැනීමේ පහසුකම දැන් සියලු ‍සේවා සපයන්නන් විසින් ලබාදී ඇත. මේ අනුව තම දුරකථනයෙන් #132# ට ඇමතුමක් ගැනීමෙන් එම සේවාව ලබාගත හැකි අතර. එම කේතයෙන් තම අංකය, සබදතාවය ලියාපදින්චි හිමිකරැගේ

හිමිකාරත්වය නිසා අහිමිවන කි‍ට් ඩබල්

ඩයලොග් සමාගම හදුන්වාදීතිබෙන කි‍ට් ඩබල් පහසුකම යටතේ ලියාපදින්චි වීමට එකම පුද්ගලයාගේ නමින් සිම් දෙකම තිබිය යුතුය. නමුත් දැන් අලුතෙන් හදුන්වාදුන් නීතිය ය‍ටතේ තමා පිවිච්චි කරන සිම් පත තමාගේම නමට තිබිය යුතු වේ. නමුත් කිට් ඩබල් භාවිතාකරන්නන් බොහෝ දෙනා තමා‍ටම පණිවිඩ