Mobitel Smart Freedom – මොබිටෙල් ස්මාට් නිදහස

මොබිටෙල් සමාගම මීට ‍ටික දිනකට පෙර හදුන්වාදුන්න මොබිටෙල් නිදහස ගැන අහල ඇති. ඇත්තෙන්ම මේකෙන් අපි නිදහස්ද?. ඒ කට්ටිය කියන ‍විදිහ‍ට මේකෙ කරන්න තියෙන්නෙ තමුන්ට අවශ්ය ය දින තම සමාට් නිදහසට රීලෝඩ් එකක් දමා ගැනීමයි. එය රැ 50 කි. ඉන්පසු තමාගේ

Max Sim – ජංගම දුරකථන සිම් ඒකතුව

Multi Sim, Max Sim ඔබ දුරට ජංගම දුරකථන සබදතා කීපයක් භ‍ාවිතාකරනවානම් බොහෝ විට ජංගම දුරකථන කීපයක් භාව්තාකිර‍ීම‍ට සිදුවනවා ඇති. නැතිනම් තමාගේ ජංගම දුරකථනයේ නිතර සිම් මාරැ කිරීමක් සිදුවනවා ඇති. නමුත් දැන් එසේ කිරීමට අවශ්‍යය නැත. සුපර් සිම්, මැක්ස් සිම්, මල්ටි

Sri Lankan Customer service – ලංකාවෙ පාරිභෝගික සේවය

ඇත්තමයි කාලිංගගෙ (Mobitel) M3 Broadband Speed හා සියල්ල දත් customer service. බ්ලොග් එක කියවපුවහම ලංකාවෙ පාරිහෝගික සේවය ගැන හුගක් තේරැණා. මටත් ඔය ව‍ගේ අත්දැකීම් ගොඩයි. එයාලට කියන දේ‍ට නෙවෙ උත්තර දෙන්නෙ. ඩයලොග් එකේ මේක ‍ටිකක් අඩුයි. මොකද එයාලගෙ සිස්ට ම්

Dual Subscription එක සිම් එකට නම්බර දෙකක්

‍ඩයලොග් හා මොබිටෙල් ලබාදෙන මෙම පහසුකම ය‍ට‍තේ එකම සිම් එකට නම්බර දෙකක් ලබාගත හැක. මෙහි ඇති විශේෂත්වයනම් සිම් දෙක‍ටම ලැබෙන ඇමතුම් හා අනෙකුත් පණිවිඩ එකම දුරකථනය‍ට ලැබීමයි. ඇමතුම් ලබාගැනීමේදී සිම් මෙනු එකෙන් තෝරා ඇති නම්බරයෙන් ඇමතුම් ලබාගැනීම හා පණිවිඩ යැවීම

Sinhala Unicode for mobile – සිංහල යුනිකොඩ් එක ජංගමදුරකථන වල‍ට‍

මේක සිංහල ‍යුනිකොඩ්ගැන අදහසක්. මුලින්ම පරිගණකයට සිංහල යුනිකොඩ් නොතිබ්බ කාලෙ සිංහල වැඩවලට ගොඩක් අමාරැ වුනා. එක සියි‍ට් එකෙන් එකට ෆොන්ට් දාන්න ඕනෙ. ඒත් දැන් යුනිකොඩ් ‍එකට පින්සිද්ද වෙන්න දැන් එහෙම නෑනෙ. එක ප්‍රමිතියක් තියනව. ඒත් මම වින්ඩෝස් එකේ යුනිකොඩ් එක

Twine Sim එකම නම්බරයට සිම් දෙකක්.

එකම නම්බරය දෙදෙනෙකු‍ට මෙම පහසුකම ය‍ටතේ ලබාගත හැක. ඩයලොග් වෙතින් ලබදෙන මෙම පහසුකම ඉල්ලා ලබාගත යුතු අතර එ‍සේ ලබාගැනීමේදී සිම් දෙකක් ලැබ්. එකක් ප්‍රාතමික සිම් කාඩ්පත වන අතර, ‍‍‍අනෙක ද්විතික සිම් කා‍ඩ්පත වේ. ඇමතුම් ලැබීමේදී Twine sim මෙන් නොව මුලින්ම

Mobile Internet – ජංගම ඉන්‍ටර්නෙට්

එක තැනක නොයිද හැමතැනම ඉදන් ඉන්‍ටර්නෙට් යන අය‍ට ලාබම ක්‍රමය. හුගක් අය එක්කො GPRS හරහා තම අවශ්‍යයතා ඉටුකරගත්තත් ඒවායේ වියදම අධිකය. මෙගාබයිට් එතත් රැපියල‍ට දෙන හැමතැනම පාවිචිචි කරන්‍ට පුලුවන් ‍හොදම කනෙක්ෂන් එක කීවොත් නිවැරදි. SLT එ‍‍කෙන් ‍‍ගෙවල් වලට දුන්න එක