Maximum Freedom – උපරිම නිදහස

මොබිටෙල් වෙතින් ලබාදුන් ස්මාට් නිදහස ගැන සමහර වි‍ට කාටත් නොතේරැන දෙයක් ගැන කියන්නයි මේක ලියන්නෙ. මොබිටෙල් දුන්න ස්මා‍ට් නිදහසේ, නිදහසේ සීමා දමා තිබුනා. උදාහරනයක් හැ‍ටිය‍ට රැ 50/= දෛනික ගාස්තු ක්‍රමය ගතහොත් එයට දිනට මිනිත්තු 120 නොමිලේ හිමිවන ලෙස මොබිටෙල් සමාගම

Mobile Connection for Child Safty – ළමයින්ගේ රැකවරනය‍ට වෙන්වූ ජංගමදුරකථන සබදතාවය

මේක අලුත් සබදතාවයක්. ඩයලොග් තමා දෙන්නෙ. ඉස්සර ඩයලොග්ග දුන්න නම්බර 5 ක් පමණක් දැමිය හැකි සබදතාවයට සමානයි. මේක ගන්න ඕනෙ දෙමාපියෙක්. අරන් දරැව‍ට දුන්නහම තෝරාගත් අංක වලට ඇරෙන්න අන්ත්වට ඇමතුම් ගන්නවත් එන ඒවත් නෑ. කෙ‍ටිපණිවිඩ වල වචන ෆිල්‍ටර් කරල එවන්නෙ.

Firefox For Thunder bird, Outlook -අවුට් ලුක්, තන්ඩර් බර්ඩ් වෙනුවට ෆයර්ෆොක්ස්

දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක

Firefox for Outlook and Thunder Bird – තන්ඩර්බර්ඩ් අවුට්ලුක් නෙනුව‍ට ෆයර් ෆොක්ස්

දෑන් තන්ඩර්බර්ඩ්, අවුට්ලුක් ඔනෙ නෑ. ජීමේල් වලින්ම පුලුවන් ඊමේල් ලින්ක් ක්ලික් කරද්දි ෆයර්ෆොක්ස් වල ජීමේල් ඔපන් වෙලා ඊමෙල් එක යවන්න, මෙක ෆයර්ෆොක්ස් 3 එක්ක එන එකක්. මුලින්ම ෆයර්ෆොක්ස් 3 වල ජීමේල් එකට ලොග් වෙල ඒ ටෑබ් එකේම් මේ කෝඩ් එක

Link preview Add-ons – ලින්ක් පෙන්වන ‍මොසිල්ලා ෆයර්ෆොැක්ස් වල උපාංගය

ඔබ සර්ච් එකක් දැම්මොත්, නැත්තම් ලින්ක් ගොඩක් තියන පිටුවක් හම්බුනොත් ඒ ලින්ක් වල තියන ඒව බලාගන්නෙ කොහොමද? නැත්තම් ඒව ‍පරීක්ෂාකරගන්නෙ කොහොමද? ලේසි ක්‍රමයක් තියනව. පහත ඇති ලින්ක් එකේ තියන් උපාංගය ( add-ones ) එක දාගන්න පුලුවන්. ලින්ක් එකක් ලගට යද්දි

Mobitel Smart Freedom – මොබිටෙල් ස්මාට් නිදහස

මොබිටෙල් සමාගම මීට ‍ටික දිනකට පෙර හදුන්වාදුන්න මොබිටෙල් නිදහස ගැන අහල ඇති. ඇත්තෙන්ම මේකෙන් අපි නිදහස්ද?. ඒ කට්ටිය කියන ‍විදිහ‍ට මේකෙ කරන්න තියෙන්නෙ තමුන්ට අවශ්ය ය දින තම සමාට් නිදහසට රීලෝඩ් එකක් දමා ගැනීමයි. එය රැ 50 කි. ඉන්පසු තමාගේ

How far, Update is Useful -අප්ඩේට් ‍වෙන එක හොන්දද නරකද?

අපි වයිරස් ගාඩ් එකක් දාන්නෙ හොන්ද සිකියුරි‍ටි එකක‍ට, ඒකෙ ප්ර යෝජනය උපරිමය ගන්න ඒක යාවත්කාලීන කරන්න ඕනෙ. හැම මෘදුකාංගයම නිශ්පාදකයා කියන්නෙ එයාගෙ සොෆ්ට්්වෙයා එක හැම වෙලාවෙම අප්ඩේ‍ට් කරගන්න කියලයි. අනික අලුත් වෙන්න වෙන්න වැඩත් වැඩී. ඒක‍ට හොදම උදාහරනය තමා ෆයර්‍‍ෆොක්ස්‍,

Change Vista Subscore – වින්ඩෝස් විස්ටා හි උප තක්සේරැ කිරී‍ෙම් අගය වෙනස්කරගැනීම

ඔබ වින්ඩෝස් විස්ටා භාවිතා කරනව‍ානම් එහි මයි කොම්පියු‍ටර් වල වත්කම් පරීක්ෂාවෙදී යම් තක්සේරැ අගයන් සමග උප තක්සේරැ අගයක් පෙන්වනවා ඇති. බො‍හෝ දුරට ‍එහි අවම තක්සේරැ අගය ‍ඇත්තේ ඩෙස්ක්ටොප් ‍පර්ෆ‍මන්ස් වලය. එම නිසා ‍‍ඔබගේ අඩුම අගය උප තක්සේරැ අගය ලෙස එහි