දැන් මයික්‍රෝසොෆට් එකෙන් රජයේ උදව් ඇතිව ව්‍යාජ මයික්‍රෝසොෆට් මෘදුකාංග වලට දඩ ගහනවලු. මගෙ අදහසනම් මේක සල්ලි නැතිව රජයෙන් ගත්ත කැතම උත්සහයක්. මේත නිසා දැනට ඹ්න කෙනෙක්‍ට ගන්ට පුල්වන් සොෆ්ට්වෙයා අල්ලන්‍ට බැරි ගානට ඉහල යනව. එතකොට මේකෙන් සල්ලි නැති දුප්පත් කොල්ලන්‍ටයි
Windows Vista Aero for Xp විස්‍ටා වලට පමණක් සීමා නොවු එයිරෝ වලින් එන ෆ්‍රිලිප් එක්ස්පී වලට
වින්ඩෝස් විස්‍ටා වල අලුතින් එක් වු ප්‍රධානම උපාංග නැතිනම් ගුණාංග වලින් ප්‍රධානම ගතිලක්ෂණය වන්නේ වින්ඩෝස් එයිරෝය. එහි ඇති ට්‍රන්ස්පේරන්ට් වැනි ගුණ ලබාගැනීමට මෘදුකාංග බොහෝ තිබුනත් ෆ්‍රිලිප් කිරීමට සාර්තක මෘදුකාංගයක් මීට පෙර සොයාගන්නට අමාරැ වෙන්නට ඇති. නමුත් මා මෙයින් කියන මෘදුකාංගය
For Attractive, Easy and Management, Google Desktop – අලංකාරයට, පහසුවට සහ කළමණාකරණයට ගූගල් ඩෙස්ක්‍ටොප්
අන්තර්ජාලයේ ආකාරයට ඉක්මනින් පරිගණකය සර්ච් කිරීමට, විස්තරාත්මකව රිසාල්‍ට් ලබාගැනීමට හොදම ක්‍රමය. විස්ටාවල සයිඩ්බාර් එක ඇකලා ඇති. මේ ආකාරයේ xp වලට විවිද මෘදුකාංද තිබුනත් ඒවා මගින් පරිගණකය මන්දනයට ලක් කරයි. තවද ඊට වඩා වේගවත් හා හොද මෘදුකාංගයකි ගූගල් ඩෙස්ක්‍ටොප්. මෙය විස්ටා
SLT Broadband TV – ඔබ දකින, ඔබව දකින අලුත් රෑපවාහිනී කළාව
මුලින්ම ඩයලොග් සැටලයිට් ටීවී පැමිණි අතර, දැන් slt මගින් iptv යන නව රෑපවාහිනී පහසුකමක් හදුන්‍වා දෙන අතර මෙමගින් broadband සබදතා හරහා රෑපවාවාහිනී නැරබිය හැකි අතර දැනට ඇති අන්තර්ජාල රෑපවාහිනී සේවා වලට වඩා ගුණාත්මක අතර වැඩිවිස්තර සදහා www.tomorrowyou.tv වෙත පිවිසෙන්න. මේ
New lowcost Bradband Connection – අඩුවියදම් නවතම අධියව්ගී අන්තර්ජාල අත්දැකීම
දැන් ලාංකික අපට අවම මාසික ගාස්තුවක් යටතේ අන්තර්ජාලයේ පිවිසීමට හැකියාව ලැබී ඇත. ලංකාබෙල් සමාගම ලබාදෙන මෙම පහසුකම WiMax වයිමැක්ස් තාක්ෂණයෙන් යුතුව ලබාදේ. කොළඹ, කුරැණෑගල ආදී බොහෝ ප්‍රදේශ වලට මෙම පහසුකම ව්‍යාප්තව පවතී. මෙම පහසුකමට මූලිකව රැ 10,000/= ක් ලියාපදින්චි ගාස්තු
Change Vista Subscore – වින්ඩෝස් විස්ටා හි උප තක්සේරැ කිරීෙම් අගය වෙනස්කරගැනීම
ඔබ වින්ඩෝස් විස්ටා භාවිතා කරනවානම් එහි මයි කොම්පියුටර් වල වත්කම් පරීක්ෂාවෙදී යම් තක්සේරැ අගයන් සමග උප තක්සේරැ අගයක් පෙන්වනවා ඇති. බොහෝ දුරට එහි අවම තක්සේරැ අගය ඇත්තේ ඩෙස්ක්ටොප් පර්ෆමන්ස් වලය. එම නිසා ඔබගේ අඩුම අගය උප තක්සේරැ අගය ලෙස එහි
Sinhala Unicode – සිංහල වින්ඩෝස්
සිංහල වින්ඩෝස් මගින් ඔබෙග් පරිගණකයේ ෙෆාල්ඩර් හා ෆයිල් වල නම් ආදී සියලු දේ ඉංග්‍රීසි ආකාරයටම පරිශීලනය කරන්න. එහිදී ෆොන්ට්ස් වෙනස් කිරීමක් අවශ්‍යය නොවේ. වින්ඩෝස් විස්ටා හි මෙම සිංහල භාෂාව අනතර්ගතව නිපදවා ඇති අතර එක්ස්පී වලට එය අලුතින් ස්ථාපනය කලයුතු වේ.
Change Windows Subscore
If you use windows Xp, you can see your subscore in My computer properties, In most time your lowest score is Desktop Performance. So your main Subscore Icon is See your lowest value of score. So sometime you Windows Aero
New Site Index – නව අඩවි සැකැස්ම
නව අඩවි සැකැස්ම – New Site Index මාලින්ද ගේ ඡායාරූප -My Web Albumhttp://album.malindaprasad.co.cc/ මාලින්ද ගේ පුවත් – Online Newshttp:/news.malindaprasad.co.cc/ පරිවර්තකය – Unicode Converterhttp://unicode.malindaprasad.co.cc/ සටහන – Malinda Bloghttp://blog.malindaprasad.co.cc/ පාඨක ඔබගේ පසුව තකා මාගේ අඩවි සැකැස්ම ඉහත පරිදි වෙනස්කර ඇත. For More
Direct Download Link for Office 2007 Save as PDF or XPS with No Validation
You can save your office file as PDF with out external software. you only need download this pugin and install. its smaller than 1MB, If you download from microsoft.com, you need require validate genuine. but this line not need genuine