Facebook Loading Problem Due to SLT Proxy on Mobitel Internet

අද Facebook එකේ පින්තූර වගයක් ලෝඩ් කරන්න හදද්දි අමුතුම අලයක් ආව. ඒ  Cache Proxy නිසා ඇතිඋන ගැටලුවක් නිසා කියලයි හිතෙන්නෙ. ඒ වෙලාවෙ අන්තර්ජාලයෙ ලොකු අවුලක් තිබ්බෙ නෑ. කොහොමත් මොබිටෙල් වල වේගය ගැන අපේ පැත්තෙ කථාකරන්න දෙයක් නෑනෙ. සාමාන්‍යය වේගය තිබ්බ

Mobitel Speed

Mobitel Speed

Mobitel Speed

Mobitel Speed

ඒත් පින්තූර තියා Facebook මුල් පිටුවට යන්නත් බෑ. එකම Error එක. SQUID (http://www.squid-cache.org/) ධාවනය වන සර්වරයක් මගින් තමා දෝෂය දෙන්නෙ. හැබැයි ටික වෙලාවකින් ඒ දෝශය හරිගිය. මම ඒ අවස්ථාවෙ HTTS නෙවේ භාවිතා කලේ. දෝශයෙන් කීවෙ facebook.com හි සබ් ඩොමේනයකට Proxy සර්වයට සම්බන්ධ වීමට නොහැකි බවයි. Time out. ඒ අවස්ථාවෙ අනිත් අඩවි අවුලක් නැතිව වැඩ කලා.


 

Error Massage

Error Massage Chrome

Error Massage

Error Massage Chrome

Update

ආයෙත් ඒ අවුලම එනව. FireFox/IE වලිනුත් Facebook විතරක් ලෝඩ් වෙන්නෙ නෑ. අනිත් අඩවි වැඩ. හිටපු ගමන් හරියනව. ආයෙත් අවුල එනව. උඩ මැසේජ් එක ආවෙ නැතත් සයිට් එක ලෝඩ් වෙන්නෙ නෑ. චැට්ත් අවුල් යනව. https දැම්ම  කියල මටනම් අවුලෙ වෙනසක් නෑ. ඒ වගේමයි ඉදල හිටල වැඩ කරන වෙලාවටත් හොදටම ස්ලෝ. ඒත් FB විතරයි

Error IE

Error IE

Error IE

Error IE

Error FF4

Error FF4

Error Chrome

Error Chrome

 

මේ අයගෙ හිටි හිටි ගමන් එක එක අල. එක පාරක් පැය 4-5 ක් අන්තර්ජාලය යන්නම බෑ. කෝල් කලාම තමා කොළඹින් පිට අලුත්වැඩියාවක් කීවෙ. අඩුම ගානෙ ඔච්චර දේශපාලන හා අනිකුත් වෙලද දැන්වීම් වලට කෙටිපණිවිඩ එවන මොබිටෙල් එකට මේ සම්බන්ධව දැනුවත් කරන්න බෑනෙ.

නැතිනම් Google Apps Status (http://www.google.com/appsstatus#hl=en) වගේ එකක් දැම්මනම් අපිට බලාගන්න පුලුවන් සේවාවෙ තරම. හැම වෙලේම කෝල් කරන්න ඕනෙ නෑනෙ. අනික කොච්චර හොද සේවාවක් ද කියල බලාගන්න පුලුවන්

මොනව උනත් දැන් මොබිටෙල් ජංගම දුරකථන සිම් එක අයින් කලා වගේ අන්තර්ජාල සම්බන්ධතාවයත් අයින් කරන්න තත්වයට ඇවිත් තියෙන්නෙ. ඒකට හේතුව මේක නෙවේ. අන්තර්ජාල සම්බන්ධතාවයේ එක එක අවුල්. වේගය ඕනෙ කිසිම වෙලාවක නෑ. රෑ දෙගොඩ හරියට නම් ඔන්න 2Mbps විතර වේගයක් එනව. අනිත් වෙලාවට පට්ටම ස්ලෝ. රෑට උපරිම 100Kbps. ඔය උඩ තියන වේගයෙන් බලාගන්න පලුවන්.  මේ ගැන කථාකරල කීවහම ඒ අය පැමිනිල්ලක් දැම්ම. මම හිතුවෙ ඒකෙන් වැඩේ වෙනද වගේම හරි කියල. හැබැයි ඒ අය උදේ කථාකලා. විස්තර ඔක්කොම අහගත්ත. හොයල බලනන්ම් කීවෙ. කොච්චර පැමිණිලි දැම්මද. ඒව බලල හැදුවනම් මේ වෙද්දි කොහොම වේගයක් තියෙන්න ඕනෙද?

රත්මලානෙ හා කුරුණෑගල මාරුවෙන් මාරුවට ඉන්න නිසා ADSL  ත් අයින් කලා. මොබිටෙල් අවුල් අවස්ථා වල මම මගේ Dialog Card සිම් එකෙන් දාල බැලුව. හොද වේගයක් ආව. ඒත් අපේ ගෙදරට ඩයලොග්ත් ටවර් 5-6කට වඩා සංඥා එන නිසා එකක්වත් හරියට නෑ. ඒක මගෙ ජංගම දුරකථනයට ඇමතුම් ගන්න අය හොදට දන්නව ඇති. ගෙවල් හරියෙ කුලුණක් ගහන්නත් ගිහින්. කොහෙද. ගමේ එවුන් කචල් එක දාලනෙ. ඒත් සාමාන්‍යය හොද වේගයක් ගෙදරට එනව. ඒක මොබිටෙල් එකට වඩානම් හොදා. තව ටිකක් දවසක් බලල ඩයලොග් එකට මාරුවෙනව

Dialog Prepaid Speed

Dialog Prepaid Speed

 

 

delicious | digg | reddit | facebook | technorati | stumbleupon | savetheurl

50 thoughts on “Facebook Loading Problem Due to SLT Proxy on Mobitel Internet

  1. DarKneT ඉෂාර

    හ්ම්ම්ම්, මම හිතුවේ මගේ එකේ විතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ කියලා, මටත්මේ දැන් ෆේස්බුක් එක ලෝඩ් වෙන්නේවත් නෑ :\

    මාත් එටිසලාට් ආවම ඒකවත් මාරු වෙනවා

    [Reply]

  2. කරුමක්කාරයෙකුගේ දින සටහන්

    මචන් මම මේ දැන් පැය කාලක විතර වෙලේ ඉදල face බුකියට යන්න හදනව ලෝඩ් වෙන්නේ නෑ. මේක දැන් සති කීපයක වෙලේ ඉදල තියනව. සමහර වෙලාවට විනාඩි 5 විතර රීෆ්‍රෙෂ් කලාම හරියනව. අද පැය කාලක් තිස්සෙ හරි ගියේ නෑ. මගේ තියෙන්නේ SLT ADSL ලයින් එකක්. මම හිතන්නෙ එකම අලේ වගේ බැහැල තියෙන්නේ.

    [Reply]

  3. anonymousaya2

    පලයන් පො**** බොරැ නොකියා දන්න කම පෙන්වන්න ලිපි ලියනවා
    [පො****] අසභ්‍යය වචනයක් නිසා වෙනස් කරන ලදී

    [Reply]

  4. anonymousaya2

    මම මොිටෙල් එකට කියනවා මිනිසුන්ව ‍‍ොනාට අන්දනවා කියලා බලමු මල්ලි ඉස්සාරට මොකද වෙන්නේ කියලා

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    කථාකරනකොට පොඩ්ඩක් විනීතව කථාකලානම් හොදයි නේද.
    මම මෙතන ගොනෙක් ගැන කථාකරල නෑ. දන්නා කමක් පෙන්වන්න ගියෙත් නෑ. මට සිදුඋන දේගැනයි ලීවෙ. ඒව පැහැදිලිව රෑප සටහන් සහිතව දක්වල තියනව. මට විතරක් උන ගැටලුවක් නෙවේ.
    මොබිටෙල් ඉස්සරහක් ගැන කථාකරල නෑ. දැනට තිබෙනා තත්වය ගැනයි කතාකලේ. කියවීමේ අමාරුවක් තියනවනම් දෙතුන්පාරක් කියවල බලන්න

    [Reply]

    anonymousaya2 Reply:

    අනේ හු*** මම කිව්වේ තොගේ දන්න කම වැඩි නිසයි හැමදාම මොබිටෙල් ඇදට පේන්නේ. Facebook යන්න බැරි උනා කියලා එවාට මොබිටෙල් පලි නෑ.

    [Reply]

    ඇනියගෙ තාත්ත Reply:

    මෙන්න මෙයා මොබිටෙල් එකට අරක දෙනවෝ… අල්ලපියෝ. නොදකින් තෝ වගේ හරක් පැටියෙක්

    මාලින්ද ප්‍රසාද් Reply:

    මොබිටෙල් කෙලින් පේන දවස් වලටත් ඒව දානව. ඔහොම ගැතිවෙන්න එපා. පොඩ්ඩක් නිරවුල්ව මනසකින් විවෘතව බලන්න. SLT කියලම Error එක එද්දි ඒක අපේ වරදක්ද? අනික මේක මට විතරක් තියන ගැටලුවක් නෙවේනෙ

    ඇනියගෙ තාත්ත Reply:

    මචං මාලින්ද මම අරක කිව්වේ උබට නෙමේ කොල්ලො. අර පො**න ඇනියට. ඒ බූරු පුතා දන්න මගුලකුත් නෑ. රටටම ඇහෙන්න උම්බෑ කියනව

    මාලින්ද ප්‍රසාද් Reply:

    :)

  5. ඉසුර නිර්මාල්

    මේ ප්‍රශ්නෙ මට පේන්නෙ SLT එකේ තියෙන එකක්.මොකද ADSL වලත් මේකම තියෙනව. මේ දැනුත් තුන් හතර වතාවක් refresh කරල තමා යන්තම් මම facebook ගියෙ.මොකද මම වෙන proxy එකකින් ගියාහම මේ ප්‍රශ්නෙ නෑ.අනික Nimbuzz වගේ එකකින් facebook chat භාවිතා කරනකොට මේ ප්‍රහ්නෙ එන්නෙත් නෑ.mobitel එකට call කරනවට වඩා SLT ADSL 1243 ට කතා කරන එක හොඳයි. නැත්නම් SLT FB page එක/ MoBitel Twitter page එකට කියන් එකත් හොඳයි.

    මම Mobitel එකේ facebook sms පාවිච්චි කරනව.දැන් ටික දවසක ඉඳල සමහර වෙලාවට sms එන්නෙ සංකේත ගොඩක්.මේක facebook එකේ ප්‍රශ්නයක්ද mobitel එකේ ප්‍රශ්නයක්ද? twitter sms නම් ප්‍රශ්නයක් නැතිව එනව.

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    මම Facebook SMS භාවිතා කරන්නෙ නෑ. ඒත් මගෙ යාලුවො කීපදෙනකේටත් ඔය වැඩේ උනා. විකාර සිම්බල් වගයක් එන්නෙ. හැබැයි ඒ හැමෝම මොබිටෙල් නෙවේ

    [Reply]

    Bhagya රාජපක්ෂ Reply:

    යුනිකේත වලින් ලියපු මෙසේජ් එකක් ෆෝන් එකට SMS එකකින් එන නිසා වෙන්න ඕනේ එහෙම පේන්නේ… ගොඩක් වෙලාවට ??????????? වගේ නැත්නම් විකාර සිම්බල්ස් වගයක් විදිහට තමයිනෙ පේන්නේ..

    [Reply]

  6. Dar[K]

    මමත් මුලින් හිතන් හිටියේ එක්කෝ මගේ මැෂින් එකේ අවුලක් නැත්තන් SLT එකේ අවුලක් කියලා. කවුරුත් දංනවංඑඉ මොබිටෙල් එක අවුල් කියලා. එත් කවදාවත්ම නැතුව එක ඊයේ ගොඩක් ස්ලෝව් වුනා. මට ෆේස්බුක් තියා ගුගල් වත් ලෝඩ් උනේ නෑ. රැවෙද්දී පොඩ්ඩක් අලෙඉ හරි ගිහින් තිබ්බා. එත් තවම ෆේස්බුක් යන්න අමාරුයි. සමහර වෙලාවට ෆොටෝස් අප්ලෝඩ් කරන්න බැ

    [Reply]

    SLT Reply:

    Call Mobitel 0712755777

    [Reply]

    Dar[K] Reply:

    :D e makkatada? :P

    [Reply]

  7. 999

    ado mobitel best in sri lanka

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    ෂ… මොබිටෙල් මරු… නියමයි. හැබැයි අනිත් අය නිදියගත්තහම. රෑ 1 විතර ඉදන් උදේ 5 විතර වෙනකම්.
    අනිත් වෙලාවට ගන්න දෙයක් නෑ. මම මේ පිටුව ලෝඩ් කරගත්තෙත් හෙන ගේමක් දීල

    [Reply]

  8. shehan

    mamath karanna deyak nethikamata mobitel use karanne dialog signal hariyata nethi nisaa

    mata oya errs nam awe nee hebei internet nam dial up walatath wadaa slow
    7 pm edan 11pm withara wenakam internet yanda hena gemak denna onee

    hebei mee dawas wala adsl nam tikak hodailu mama nam hariyata danne nee adsl thiyena yaluwek kiwwe

    koheda mee airtel karayo kurunegalata 3g denne nee ne

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    හැබැයි etisalat 3G නම් තියනව
    http://blog.malindaprasad.com/2011/05/02/etisalat-3ghspa-broadband-service-charges-sri-lanka/

    [Reply]

  9. Niranjan

    Malli,
    wht ar u doing at Ratmalana? Univotec or else?

    Niranjan

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    මම නැවතිල් ඉන්නෙ රත්මලානෙ.
    IIT (වැල්ලවත්තෙ) එකේ උපාදියක් කරනව.

    [Reply]

    Niranjan Reply:

    Welaawaka hamba wemu; kataa karanna. me dawas wala mama tikak busy.
    Niranjan

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    එල

  10. NR

    මම එයාටෙල් යන්නේ. එත් මේ ලගදි ඉදන් මාර slow එවාත් මට facebook යන්න බෑ මාර ගේමක් දිලා Gmail Lood කර ගන්නේ. මම පරිභෝගිකසේවාට කිව්වා එයාලා කියන්නේ ගොඩක් පරිභෝගිකයෝ නිසා මෙහෙම වෙනවා කියලා. එතකොට අපිට මොකද වෙන්නේ ඉන්ටනෙට් එන එක හරිම අමාරැයි TRCSL එකේ අයටවත් අපේ දුක තේරනවනම්

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    ඒ අය හැමදාම ඒක තමා කියන්නෙ. පාරිභෝගිකයො වැඩි නිසාලු. ඒක හරියට අපේ වරද වගේ

    [Reply]

    NR Reply:

    එක තමා එටිසෙලාට් එකේවත් හොද සේවයක් දුනොත් හොදා

    [Reply]

  11. Ashen Chandrasiri

    slt එකෙන් යන්න බෑ. facebook IP එකට ping කලත් request time out කියල එනව!

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    ඔන්න මොබිටෙල් එක 4G එක්යන්නෙ 96Mbps Download Speed එකක් Demonstrate කරනවලු. දකුණු ආසියාවෙ ප්‍රථම වතාවට. ඒත් මේ ඉන්න පාරිභෝගිකයින් 1Mbps වත් දීගන්න බැරිව කොහොමද 96Mbps දෙන්නෙ.
    ඡන්ද පොරොන්දු පරාදයි!

    [Reply]

  12. Badrajith

    According to my experiences, HSPA speed doesn’t reduce due to the distance from tower much, it maybe reduced much due to the traffic the tower you connect is handling. So, If you have at least 50% of HSPA signals (maybe 40% too), you should be able to experience a satisfiable speed. In my area, I’ve a good speed of Dialog but worst with Mobitel. I think, the reason is, the traffic the tower is handling (I’m connecting to the main tower of Mobitel for Kandy district mostly and also Hanthana tower, but was over 6 months ago). Hope I’ll be able to experience at least 1 Mbps of average speed with Mobitel after the LTE upgrade.

    [Reply]

  13. Badrajith

    Malinda, don’t you think you should enable the moderation for your comments? I think it’ll help prevent such low level people from commenting. Most blog & news sites enable moderation now.

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    ඉස්සර අපේ ගෙදරටත් සිග්නල් අඩුයි. ඒත් හොදට වේගය තියන වෙලාවට සිග්නල් ගැටලුවක් නෙවේ. සිග්නල් අඩුම (කනුව විතරයි, බාර් නෑ) තියෙද්දිත් හොද වේග එන වෙලාවල් ඕනෙතරම් ඉස්සර තිබ්බ. ඒත් දැන් සිග්නල්ත් තියනව. ඒත් යන්න අමාරුයි.

    කොමෙන්ට් මොඩරේට් දැනට කරන්නෙ නෑ. අවුල් එකක් තිබ්බොත් වෙනස් කරනව. බැරිමනම් මකල දානව. ඒත් දැනනම් හිතෙනව මොඩරේට් කරන්න. ගැටලුව තියෙන්නෙ මම හුගක් වෙලාවට ඔන්ලයින් නැති එකයි. බලමු. ඒකටත් මොනව හරි කරන්න ඕනෙ

    [Reply]

  14. Badrajith

    I think I’m correct. The issue is on the tower. This phrase “ගෙවල් හරියෙ කුලුණක් ගහන්නත් ගිහින්. කොහෙද. ගමේ එවුන් කචල් එක දාලනෙ.” that you don’t have a tower in your village closer to you. As I know, Dialog implants towers closer to each to reduce the traffic (I’m experienced it in my region), so, other towers you connect maybe handling much traffic when you connect. So, because the people in your village prevented them from implanting a tower, you’re in a problem due to the traffic. In my region, there are over 23 Dialog 3.5G enabled (as I know) towers for 8 Mobitel 3.5G enabled towers.

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    ඔව්. ඩයලොග් හරියට සිග්නල් අවුල්. ඒත් ටවර් 5-6කින් එනව.ඒව හරියට නෑ. ඒක නිසාත් වෙන වෙන හේතු නිසාත් හුගදෙනෙක් මොබිටෙල් භාවිතා කරන්නෙ. සාමාන්‍යෙයන් මේ අවට ගෙවල්400-500කට වඩා තියනව. ඒ හුග දෙනෙක් මොබිටෙල්. ඒකයි අවුල. ඒ අය ටවර් එකක් ගැහුව. මීටර් 500ක් විතර දුරින්. ඒත් ස්ලෝ. අද හා ඊයෙ පට්ටම ස්ලෝ. ඩයාලොග් වල ලගම ටවර් නෑ. ඒත් කිලෝමීරයක් දෙකක් ට වඩා ලගංන් අලුතෙන් 3ක්ද කොහෙද ගැහුව.
    Traffic එක නිසා තමා අවුල. නැතිනම් රෑ දෙගොඩ හරිටය හොද වේගයක් එන්නෙ නෑනෙ.

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    http://twitpic.com/4v6b3w
    රත්මලානෙ හොදටම ස්පීඩ්. පැකේජයේ වේගයටත් වඩා

    [Reply]

  15. ඉසුර නිර්මාල්

    ඔය පැත්තෙ ඔය ප්‍රශ්නෙ එන හුඟක් කට්ටිය එකතුවෙලා Mobitel එකට complain කරන්න.එකම පැත්තකින් දිගටම එකම issue එක ගැන කියන්කොට කටවහගෙන ඉන්න එකක් නෑ. අපේ පැත්තෙත් සති තුනකට විතර කලින් ඔය විදිහ තමා තිබුනෙ. call එකක් ගන්නවත් බැරිවුනා අන්තිමට.20 ක් විතර කට්ටිය එකතුවෙලා email කරල call කරල කිව්ව.දැන් නම් හුඟක් දුරට හරි(ඉස්සර තරම්ම හොඳ නැති වුනත්). සාමානයයයෙන් දවසෙ හුඟක් වෙලාවට 1Mbps තියෙනව. හවස 6 ඉඳන් 10 වගේ වෙනකන් 0.4MBps-0.7Mbps අතර තියෙනව.පෙරේදා මොබිටෙල් එකෙන් කතා කරල complain කරපු කීප දෙනෙක්ගෙන්ම අහල තිබුන දැන් හරිද කියල.තව tower එකක් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් දෙනව කිව්ව.

    තනියෙම complain කලාට එච්චර ගනන් ගන්නෙ නෑ.මුලින්ම call එකක් දීල complain එකක් දාලා reference number එක ගන්න.ඊට පස්සෙ ඒකත් එක්ක හැමොටම email/call කරන්න කියන්න.

    [Reply]

    Badrajith Reply:

    Thanks Isura.

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    ඒ ක්‍රමය හරි. ඒත් දන්න කාලෙ ඉදන් පැමිණිලි කරනව. කීප සැරයක් යාවත්කාලීන කලා, හරිද ඇහුව. ඒ ටිකේ ටිකක් හොදට තියනව. ආයෙ අවුල එහෙමයි. දන්න හැමෝම කෝල් කරල, කාර්යාලයට ගිහින් කලා. කීප සැරයක්. එතකොට අර විදිහට අප්ඩේට් එකක් කරල අහනව.

    [Reply]

    Badrajith Reply:

    But, in Dialog, when we go to customer service points, they take our feedback, even on phone. Also gives clear answers.

    මාලින්ද ප්‍රසාද් Reply:

    ඒකනම් හරි. මම පැමිණිලි කරපු හැම වෙලේම ඒකට විසදුමක් දුන්න. එක පාරක් මම කියපු වැඩේ කරන්න ක්‍රමයක් නැතිව දවස් දෙකක් ඇතුලට අලුතෙන් ක්‍රමයක් එයාල හදල කරල දුන්න

    ඒත් තාම මගේ සිග්නල් එකට පැහැදැලි විසදුමක් දුන්නෙ නෑ. අවුරුදු 7-8කට වැඩි කාලෙක ඉදන් කියන්නෙ

  16. Badrajith

    They may need a specific location to implant the tower. If there’s no building to mount the tower in your village, then they need to find another good place on ground. This could be the matter. Normally, they don’t ignore any problem.

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    ඒක නම් හරි. ඒත් මෙච්චර කල් පැමිණිලි කරල වැඩේ කරන්න ගත්තෙ මාස දෙක තුනටක කලින්. ඒත් ඊට හුග කාලෙකට කලින් මොබිටෙල් ටවර් එකක් ගැහුව

    [Reply]

    මාලින්ද ප්‍රසාද් Reply:

    කොහොම හරි වැඩේ වෙනවම් කාටත් හොදයි..

    [Reply]

    Badrajith Reply:

    I agree with you. But, they really care about people, especially the existing users. I’ve tested their speed in few locations. It gave good results too. Average speed of 1 Mbps.

  17. Pasan

    මගේ නම් Dialog ගෑන කිසි පෑහෑදීමක් නෑහෑ……… මම ඉන්නේ කලුබෝවිල hospital එක පිටිපස්සේ…….3G signal එක කනුවක්වත් නෑහෑ.. Dialog ගන්නවනම් සිග්නල් හොදට තියේනවද කියලා බලලා ගන්න….!!!!

    [Reply]

  18. Pingback: Facebook / Gmail Security Settings & Use HTTPS for Secure, Safe and Speed Web Experince - Malinda's Blog – මාලින්දගේ සටහන

  19. seks tips

    I agree with most of your points, but a couple of require to be discussed further, I will hold a small talk with my partners and perhaps I will look for you some suggestion soon. 31261

    [Reply]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>