මොනවද මේ ubuntu, kubuntu, edubuntu….

Ubuntu අ‍ඩවියෙන් නොමිලේ සීඩී ලබාගෙන ඇත්නම් එහි ඇති ubuntu, kubuntu, edubuntu…. යන ඒවා දැක ඇති. මේවාත් ubuntu සමගම දියුන් කරන ඕපන් සෝස් ඔපරේටින්ග් සිස්ටම්ය, ‍ Ubuntu Pc Edition සාමාන්‍යය පරිගණක සදහා ස්ථාපනය කල හැකි නිවසේ, කාර්යාලයේ, ලැප්ටොප් එකේ ධාවනයට සුදුසු

SLT IP TV Channels – අයිපීටීවී වල නාලිකා

කියන්න සතු‍ටුයි සැ‍ටලයි‍ට් වලවත් නැති ජනතා නාලිකාව ටෙලිකොම් අයිපීටීවී එක්ක දෙනව කියල නිල නොවන විශ්වාස ආරංචියක් තියනව. ඒ වගේමයි ‍නාලිකා 30 ට වඩා දෙනවලු. අවුල ‍තියෙන්නෙ තාමා පාරිභෝගිකයන්ට දීල නෑ. අත්හදා බලනවලු. ‍කොහොමත් තව ටික දවසකින් එලි දකී. For More

New Google Gear – ගූගල් ජියර් අලුත් වෙයි

මාරගගත නැති අය‍ට හා ඕෆ්ලයින් බ්‍රවුසින්ග් වලට ගූගල්ල හදපු ගූගල් ජියර් වල අලුත් සංස්කරණය දැන් නිකුත්කරල. මේක මොසිල්ලා ෆයර්‍ෆොක්ස් 3 වලටත් සහය දක්වනවලු‍. හැබැයි මේකෙන් වැඩකරන හැ‍ටිනම් මම දන්නෙ නෑ. දන්න කෙනෙක් මේක කියෙවුවොත් අපි‍ටත් කියන්‍ට For More – Contact

Comments about Comments – අදහස් ගැන අදහස්

ඇත්තමයි ‍මේ දවස් ම‍ට හරිම සතුටුයි. සදුද මම මගෙ මේල් චෙක් කරද්දි මගෙ ‍බ්ලොග් එකට දාපු අදහස් comment ගොඩක් තිබ්බ. ඉතින් මෙහෙම අදස් ලියද්දි බ්ලොග් ලියන්‍ට තවත් ආසයි. අළුත් අදහසි, වැරදි, නිවැරදි කිරීම් ඕනෙ දෙයක් ලිව්වට අවුලක් නෑ. අද ම‍ගෙ

Sri Lanka SLT Internet Map – ශ්‍රී ලංකාවේ ඉන්ටර්නෙ‍ට් සැපයුම් සිතියම

අපිට SLT එකෙන් ඉන්‍ටර්නෙට් දෙන්නේ මෙහෙමයිමෙක ‍ලොකුකරල බලන්‍ට මේ ලින්ක් එක ක්ලික් කරන්‍ටhttp://www.sltnet.lk/temparary/ipbp_map.swf For More – Contact Me

Ubuntu Review – උබුන්ටු හුගක් අමාරැයි

මම උබුන්ටු දැම්ම. හැබැයි ලස්සනයි, සිකියුරිටි එකත් හොන්දා. ඒත් තාම වින්ඩෝස් පාවිච්චි කරන අප‍ට ඒක භාවිතය හුගක් අමාරැයි. විශේෂයෙන් සිංදුවක්, වීඩියෝ එකක් ප්ලේ කරන්න බෑ. ඒක‍ට වෙනමම සොෆ‍ට්වෙයා දාන්ට ඔනෙ. කොඩෙක් ‍එහෙම එකක්වත් නැද්ද කොහෙද. මම සමහර සොෆ්ට්වෙයානම් දැම්ම. ඒත්

Mobile Internet – ජංගම ඉන්‍ටර්නෙට්

එක තැනක නොයිද හැමතැනම ඉදන් ඉන්‍ටර්නෙට් යන අය‍ට ලාබම ක්‍රමය. හුගක් අය එක්කො GPRS හරහා තම අවශ්‍යයතා ඉටුකරගත්තත් ඒවායේ වියදම අධිකය. මෙගාබයිට් එතත් රැපියල‍ට දෙන හැමතැනම පාවිචිචි කරන්‍ට පුලුවන් ‍හොදම කනෙක්ෂන් එක කීවොත් නිවැරදි. SLT එ‍‍කෙන් ‍‍ගෙවල් වලට දුන්න එක

Goverment Law – පරිගණකය‍ට දැල දැමූ රාජ්‍යය අඩිතාලම

දැන් මයික්‍රෝසොෆට් එකෙන් රජයේ උදව් ඇතිව ‍ව්‍යාජ මයික්‍රෝසොෆට් මෘදුකාංග වල‍ට ද‍ඩ ගහන‍‍වලු. මගෙ අදහසනම් මේක සල්ලි නැතිව රජයෙන් ගත්ත කැතම උත්සහයක්. මේත නිසා දැන‍ට ඹ්න කෙනෙක්‍ට ගන්ට පුල්වන් සොෆ්ට්වෙයා අල්ලන්‍ට බැරි ගාන‍‍ට ඉහල යනව. එතකො‍ට මේකෙන් සල්ලි නැති දුප්පත් කොල්ලන්‍ටයි

Windows Vista Aero for Xp විස්‍ටා වලට පමණක් සීමා නොවු එයිරෝ වලින් එන ‍ෆ්‍රිලිප් එක්ස්පී වලට

වින්ඩෝස් විස්‍‍ටා වල අලුතින් එක් වු ප්‍රධානම උපාංග නැතිනම් ගුණාංග වලින් ප්‍රධානම ගතිලක්ෂණය වන්නේ වින්ඩෝස් එයිරෝය. එහි ඇති ට්‍රන්ස්පේරන්ට් වැනි ගුණ ලබාගැනීමට මෘදුකාංග බොහෝ තිබුනත් ෆ්‍රිලිප් කිරීමට සාර්තක මෘදුකාංගයක් මී‍‍ට පෙර සොයාගන්න‍ට අමාරැ වෙන්නට ඇති. නමුත් මා මෙයින් කියන මෘදුකාංගය

For Attractive, Easy and Management, Google Desktop – අලංකාරයට, පහසුව‍ට සහ කළමණාකරණය‍ට ගූගල් ඩෙස්ක්‍ටොප්

අන්තර්ජාලයේ ආකාරය‍ට‍ ඉක්මනින් පරිගණකය සර්ච් කිරීම‍ට, විස්තරාත්මකව රිසාල්‍ට් ලබාගැනීම‍ට හොදම ක්‍රමය. විස්ටාවල සයිඩ්බාර් එක ඇකලා ඇති. මේ ආකාරයේ xp වලට විවිද මෘදුකාංද තිබුනත් ඒවා මගින් පරිගණකය මන්දනය‍ට ලක් කරයි. තවද ඊට වඩා වේගවත් හා හොද මෘදුකාංගයකි ගූගල් ඩෙස්ක්‍ටොප්. මෙය විස්ටා