මේක අලුත් පැකේජයක් නෙවේ. දැනට ටිගෝ සමාගම තම පාරිභෝගිකයන්ට නොමිලේ
කෙටිපණිවිඩ සේවයක් ලබාදෙනව. එයට මාසික හෝ දෛනික ගාස්තු නෑ. කරන්න
තියෙන්නෙ ටිගෝ එකෙන් ‍කෙටිපණිවිඩ කීපයක් යැවූ විට ඔවුන් තව මෙපමන පණිවිඩ
සංඛ්‍යාවක් යැවූවිට කෙටිපණිවිඩ නොමිලේ වන බව පවසා කෙටිපණිවිඩයක් එවාවි.
මෙසේ දීමනාව බොහෝ දිනවල හිමිවන අතර එය ලබාගැනීමට කෙටිපණිවිඩ 2 සිට 8
දක්වා කෙටිපණිවිඩ යැවීමට සිදුවුවා. එය දිනය අනුව වෙනස් වේ. සමහර දිනවල
කෙටිපණිවිඩ 2න්ම නොමිලේ වෙන අතර සමහර දිනවල එසේ නොවේ.මෙයට ලාබම ක්‍රමය
මුලින් ටිගෝ වෙත කෙටිපණිවිඩ යැවීමයි. නොමිලේ දීමනාව හිමිවූ වි‍ට ඕනෑම
ජාලයකට නොමිලේ වේ.

Free SMS – නොමිලේ කෙටිපණිවිඩ සේවයක්

3 thoughts on “Free SMS – නොමිලේ කෙටිපණිවිඩ සේවයක්

  • September 6, 2008 at 8:16 am
    Permalink

    ෂහ් වැඩේ නම් මරු. ඒත් ටිගෝනෙ!! ලගදිම ඕවා මොබිටෙල් වලත් දෙයිනෙ 🙂 .

    Reply
  • September 21, 2008 at 12:28 pm
    Permalink

    Suntel WoW එකවුන්ට් එකක් දාගත්තනම් ටිගෝ,මොබිටෙල් වලට දවසට SMS 15 අරින්න පුළුවන්.

    Reply
  • October 23, 2008 at 2:53 am
    Permalink

    hi malind a can you tell me how to send free sms using mobitel sim.
    please
    send massage to me 0719283703

    Reply

Leave a Reply to PVGM Cancel reply

Your email address will not be published. Required fields are marked *