මේච්චර කල් විවිධ දීමනා හා මිල අඩුකිරීම් එක දිගට දීගෙන ගියේ ජංගම දුරකථන සඳහායි. දැන් ඩයලොග් සමාගම තම ස්ථාවර දුරකථන සදහා මාසිකව නොමිලේ ඇමතුම් කාලයක් ලබාදෙනව. ඒ මාසිකව රු 300/- කට. Blaster නමින් හැදින්වෙන මෙම පැකේජයේ ආරම්භක ගාස්තු නොමැති අතර අය කිරීම තප්පර‍යට. නමුත් ටෙලිකොම් දුරකථන සදහා මාසිකව රු 400/- ක ඇමතුම් කාලයක්නොමිලේ දුන්නත් මේ දීමනාව එයිට වඩා වාසිදායක අතර නමුත් මෙයි බදු 24.44%කි. එය ටෙලි‍කොම් හි බදු මුදල මෙන් දෙගුණයකට ආසන්න අයකිරීමකි.
මේ සබදතාවය ලබාදෙන්නෙ ETA 2029 හා 2051 කියන දුරකථන සදහායි. අලුතෙන් ගන්නවනම් රු 5599/- ක් හා භාවිතා කල දුරකථනයේ පැකේජය මාරුකරනවනම් රු 1000/- ක් අයකරනව.
මේකෙ මාසික ගාස්තුව රු 300/- ට මිනිත්තු 1800ක් නොමිලේ වන අතර ටෙලිකොම් මෙන් ආරම්භක ගාස්තු නෑ. ඒවගේමයි මේකෙ මිනිත්තු 1800 වලංගු ‍වන්නෙ Dialog CDMA ජාලය අතර පමණි. නොහමිලේ ලැබෙන සීමාව ඉක්මවුවිට එම ජාලය තුල ඇමතුමක් මිනිත්තුවකට රු 1/- කි. එමෙන්ම අනෙක් ජාලයන්ට ගන්නා ඇමතුම් මිනිතුවක් රු 2/- කි

Free Minutes for landline first time in Dialog CDMA
Tagged on:

7 thoughts on “Free Minutes for landline first time in Dialog CDMA

  • February 26, 2009 at 7:26 am
    Permalink

    That is better for new costermers

    Reply
  • February 26, 2009 at 12:26 pm
    Permalink

    තොරතුරු වලට ස්තුතී! මලින්ද අයියෙ

    Reply
  • February 26, 2009 at 11:05 pm
    Permalink

    putha mokada me kade yanne

    Reply
  • February 27, 2009 at 1:54 am
    Permalink

    malinga ayye mata google ads mage site ekata daganna ona mama register wela enne kohama da ewa daganne.thanka ,,sudeer

    Reply
  • March 3, 2009 at 1:36 pm
    Permalink

    මේහෙමයි මාලින්ද මම හිතන්නේ ඩයලොග් cdma තාම ටිකනේ තියෙන්නේ.ටෙලිකොම් එක්ක ගෙමට ගිහින් බිම වැටෙයිද දන්නැ.කොහොම උනත් ගනන් අඩුවිමට නම් ඉතින් අපිට හොදා

    Reply
  • March 6, 2009 at 8:18 am
    Permalink

    ඩය‍ලොග් අතර පමණක් නම් ඉතින් වැඩක් නෑ නේද?මම නම් ස්ථාවර දුරකතනය භාවිතා කරන්නේ ADSL සදහා පමණයි….

    Reply
  • May 29, 2012 at 8:29 am
    Permalink

    light bulbs are excellent for lighting the home but stay away from incandescent lamps because they create so significantly heat;; 237263

    Reply

Leave a Reply to best apartments Cancel reply

Your email address will not be published. Required fields are marked *