අලුත් මුදල් නෝට්ටු වල නියම පින්තූර වගයක් සමන් රත්නායක මහතා Buzz කර තිබුනා. ඒව අන් අයටත් බලාගන්න එක්ක


රුපියල් 20
20


20


රුපියල් 50
50


50


රු 100
100


100


රු 500

500


500


රු 1000
1000


1000


රු 5000


5000

Sri Lanka New Currency Note – අලුත් මුදල් නෝට්ටු

13 thoughts on “Sri Lanka New Currency Note – අලුත් මුදල් නෝට්ටු

  • January 28, 2011 at 1:06 am
    Permalink

    එක්දහස් අටසිය ගනන් වල තිබ්බ සල්ලි කොල වගේ නේ , මට නම් චා………..

    Reply
  • January 28, 2011 at 5:18 am
    Permalink

    මචෝ සල්ලි ස්කැන් කරා කියලයි උඹ අත්අඩංගුවට ගනීද??

    Reply
  • January 28, 2011 at 7:42 am
    Permalink

    100 කොලේ ඇරෙන්න අනික්ව නම් හොදයි……………. 5000 මරැ……….

    Reply
  • January 28, 2011 at 7:51 am
    Permalink

    මට නම් වර්ණ චාටර්, දිය සලකුණ වන සිංහයා හලලා.

    Reply
  • January 28, 2011 at 9:25 am
    Permalink

    දියලකුණ නම් මෙහෙම පේන එකක් නෑ මම හිතන්නේ. අනික මාධ්‍යයට නිකුත් කරනකොට ඒව මේව අඩුකරනවද දන්නේ නෑනේ.

    හුරුවෙන්න නම් කල්යයි… වර්ණත් ලස්සනම නෑ තමා… දැනට භාවිතා කරන 2000, 1000 ගොඩක් පසුම්බි වල දාන්න බෑනේ (පළල වැඩි නිසා) ඒකවත් හදලනම් හරි. මට නම් ගොඩක්ම ලස්සන 1990 – 2000 කාලේ විතර මුද්‍රණය කරපුව.

    Reply
    • January 29, 2011 at 8:41 am
      Permalink

      දිය සලකුණ වන සිංහයා වෙනුවට තියෙන්නෙ ඊට අදාල පක්ෂියාගෙ සලකුණ ලු.

      Reply
  • January 28, 2011 at 2:06 pm
    Permalink

    මොණ‍ර ගිරව වෙලා

    Reply
  • January 28, 2011 at 3:07 pm
    Permalink

    ane ubalata owa katahnam mata deepala…..!matanam kataha unata kamak ne
    he ehe

    Reply
  • January 28, 2011 at 7:47 pm
    Permalink

    I think they’ve given more space to national signs. Tamil dancing and buildings are new. Also here, the Victoria dam & much more updated national signs. Lion is also present in the little border that ‘Central Bank of Sri Lanka’ is printed. There are too much colored, that’s the main thing that make them unsuitable for currency notes.

    Reply
  • Pingback: Sri Lanka Old Currency Note - Malinda's Blog – මාලින්දගේ සටහන

  • May 13, 2011 at 12:30 am
    Permalink

    එලකිරි …
    වර්ණ අද්විතීයයි…
    නියම ප්‍රමාණය…
    වෙනත් රටවල්වල මුදල් එක්ක ගත්තම කරට කර තියෙනව හැමදේම…
    ලංකාවට ආවේනිකයි….
    එල……

    අතිවිශිශ්ටයි…..!

    Reply

Leave a Reply to lakmal Cancel reply

Your email address will not be published. Required fields are marked *