ඩයලොග් මොබිටෙල් එකතුවෙලා 4G ටෙස් කලාට මොකද මුලින්ම 4G Commercial Network එකක් හැදුවෙ ඩයලොග්. දැන් මොබිටෙලුත් හදල. මේ අය ඉස්සර මොන වේගය ආව කීවත් ඒ ඉස්සර කියල තියනව වගේ එක ටවර් එකයි, එක සර්වර් එකයි, එක ග්‍රාහකයයි වගේ සියලු දේ පාලනය කරල ලද පරිසරයකයි.
ඒ ඉස්සර
දැන් කොළඹ මුලින්ම 4G දුන්නාට අනෙක් ප්‍රෙද්ශ වලත් මේ අය 4G Testing කරනව. 4G එකකට ඕනෙ ප්‍රධාන සාධකයක් තමා හැම කුලුණකටම Fiber සම්බන්ධතාවයක්.ඩයලොග්ලට මේක තියන නිසා අනිත් ප්‍රෙද්ශ වලත් මේ අය පරික්ෂණ කරන ඇති


මට සති කීපයකට කලින් කුරුණෑගල පරික්ෂණ වලට ගෙනාව එකක් හම්බඋනා යම් ආයතනයකට දීල තියෙද්දි. මේ අය කරන්නෙ Huawei Router එකක් Config කරල, Sim එකක් දාල දෙන එක. ඒ සිම් එකනම් 037 4 සිම් එකක්. ඉස්සර සන්ටෙල්
මම මේකට සම්බන්ධ උනේ Wifii හරහා. එතකොට Wifi වල දුර්වල තා හා සීමාත් මේ වගෙයන් වලට බලපානව ඇති
හොද වේගයක් වගේම හො RTT අගයක් ලැබූන. ඒපාර ආසාවට 4G සම්බන්ධතා දෙකක් දාල ඒ දෙක අතර පරික්ෂා කලා. නිකන් Lan එක වගේ. සිරා සුපිරි. මේ අය අඩුව 3Mbps Download හා 1Mbps Upload එනව කියනව. ඒ වේගයන් හැම වෙලේම තිබ්බ.
ඉස්සරහට WiMax සම්බන්ධතා මේ LTE සම්බන්ධතා බවට වෙනස් කරන්න යනව කියලත් කියනව. මොනව උනත් වේගයනම් සුපිරි. හැම සර්වරයකටම එකම වේගය නැතත්, හුගක් ඒවට හොදා. ඒ සම්බන්ධතා දෙක අතරෙ ඊට වඩා හොදා


http://www.speedtest.net/result/2745210243.png


http://www.speedtest.net/result/2745022393.png

Download from Learn

India Server

Dashboard

ඒ වගේම තමා තව දෙයක්, මන් මගෙ LG Optmus White දරකථනයෙන් එකම LTE සම්බන්ධතාවයෙන්, එකම සර්වරයක් සමල වේගය පරික්ෂා කලා, WiFi වලින්. හොද වේගයක් ආවෙ නෑ. ඒකම iPhone 5 එකකින් කලා. මාර වෙනසක්. ඒ කියන්නෙ මගෙ දුරකථනයට ඒ වේගය දරාගන්න බෑ කියන එකැා

iPhone
Android

My First 4G LTE Experience