මට විශ්ව විද්‍යාල හැදුනුම් පතක් නැති නිසා (හැදුනුම් පතක් තියෙන්න විශ්ව විද්‍යාල යන්ට එපෑ) මම අදුනන අක්ක කෙනෙක්ට කියල ගත්ත Dialog HSDPA සබදතාවයක්.ඒත් 3G නැති නිසා මේකෙන් වැඩක් නෑ. මම විසන්ධි කරන්න ඕනි කියල පාරිභෝගික සේවයෙන් ඇහුවහම කියපි, ගිවිසුම නිසා
Mobile Taxes goes 31.3%
මෙච්චර කාලයක් අපෙන් ජංගම දුරකථන ජාල අය කලේ බදු වශයෙන් 28% කට ආසන්න මුදලක්. ඒත් අද දින සිට මෙම බදු මුදල 31.3% වශයෙන් 3%කට ආසන්න ප්‍රමාණයකින් ඉහල දමා තිබෙනව. මෙය සියලුම ජංගම දුරකථන සදහා වලංගුවෙන විදිහටයි ඉහල දමා ඇත්තෙ. නමුත්
Why we pay more for Dialog IDD
මම සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ඇමතුම් ගන්නෙ මොබිටෙල් දුරකථනයෙන්. ඒ IDD Buddy වලින්. මුලට 1 දාල. ඒත් අද ඩයලොග් එකේ වැඩිපුර සල්ලි තිබ්බ නිසා ඒකෙන් ගත්ත. අයියෝ ඇමකුම විසන්ධි උනට පස්සෙ මතක් උනේ රු 8/- කින් මොබිටෙල් එකෙන්න ඇමතුමට මේ අය රු
Broadband Quality War: Are you a Winner or a Loser?
අන්තර්ජාල සදහා ඇල්මක් හා එහි ගුණ අගුණ ගැන හොයන, දැනගන්න කැමති හැමට අලුත් දෙයක් සොයාගැනීමට, දැනගැනීමට කදිමි අවස්ථාවක්. ලර්න් ඒෂියා ආයතනය මගින් සංවිධානය කරනු ලබන වැඩමුලුවක් මෙම අප්‍රේල් 29 වැනි දින සවස 5.30 සිට 8 දක්ව ශ්‍රි ලංකා ඉන්ජිනේරු ආයතනයේදී
Google Sync For Mobile
දැන් ගූගල් සමාගම අලුත් සේවාවක් අරබල ජංගම දුරකථන සදහා. ඒ අපි ඩයලොග් වලට මුදල් ගෙවන් ලබාගත්ත Phone Backup හෝ O-Syncවැනි අඩවි වලින් ලබාගත් අපගේ දුරකථනයේ ඇතිදත්තයන් බැකප් කිරීමේ සේවාවන් වැනි සේවාවක්. හැබැයි තාම O-Sync හා Dialog Backup තරම් වැඩ නැති
Wish your happy new year
ඔබ සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!
ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය
ද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක්
Airtel New year Bonus – Free SMS and Call
අනේක් ජාලයන් දෙනවට වඩා වෙනස් විදිහට දැන් එයාටෙල් සමාගම අවුරුදු දීමනා දෙන්න පටන් අරන් මේ අනුව අවුරුදු දිනය එනම් 14 දිනය පුරා එම පාරිභෝගිකයන්ට නොමිලේ කෙටිපණිවිඩ හා ඇමතුම් ලබාගත හැකි. නමුත් ඒ එයාටෙල් ජාලය තුල පමණී. මේ සදහා කරන්න තියෙන්නෙ
Dialog present special rates for Forces with HSPA
අවුරුදු දීමනා වලට අමතරව දැන් ඩයලොග් සමාගම ජාතිය ආරක්ෂා කරන රණවිරුවන් හා ආරක්ෂක අංශයේ සාමාජිකයින් වෙනුවෙන් තම සේවාවන් විශේෂ මිලකට ලබාදෙනු ලබනව. ඒක හොද ආරන්චියක්. මේ අනුව ඩයලොග් HSPA සබදතාවය මාසික ගාස්තුව රු 1990/- කට ලබාදෙනු ලබන අතර එම මොඩමය
Face Book SMS Alert
මම අද හුග දවස් කීපයකින් නිදහසේ අන්තර්ජාලෙ සැරිසැරැව. ඒ පාර මේ ඩයලොග් හා මොබිටෙල් අයගෙ අඩවි වල දාල තියන Facebook එක ගැන කියෙව්ව. ඒකෙ හැටියට facebook වැඩ අපේ දුරකථනයෙන් කරගන්න පුලුවන්. SMS හා MMS මගින්. මමත් ලියාපදින්චි උනා මගේ මොබිටෙල්