Speedup your Mobile GPS Location Detection -Guided Instruction for Nokia-Symbian/ HTC – WM/ Adnroid/ IPhone/ SE

මම HTC Windows දුරකථනයක් ගත්තට මේක T-Mobile ලගෙන් අරන් අන්ලොක් කරපු එකක්. ඒක නිසා GPS වැඩ කලේ නෑ. අන්තිමට Registry ය වෙනස් කිරීමෙන් GPS වැඩ කරන්න හදාගත්ත. මොකද මේ ජගම දුරකථන වලට එන්නෙ A-GPS, ඒක වැඩ කරන විදිහට සාමාන්‍යය GPS

Remove Facebook Modal Image Preview (theater). Step By Step Guide for FireFox and Chrome

  Facebook අලුත් කලාට පස්සෙ එයාල හදුන්වල දුන්න අංගයක් තමා theater කියන්නෙ. ඒකෙන් පේජ්එක වෙනස්වෙන්නෙ නැතිව මොඩාල් වින්ඩෝ එකක පින්තූරය හා කොමෙන්ට් ටික ඕපන් වෙනව. ඒත් ඒක මට හෙන කරදරයක්. එකක් අර ඉස්සර වගේ බලන්න අමාරුයි. සමහර වෙලාවට උඩට යටට

Train එකේ Chain එක ඇදීම හා අමුතු මගියා

ඔන්න හෙට ඡන්දය නිසා කොළඹ ඉදන් කුරුණෑගල එන්න කියල මමයි අකලංකයි, ධනුෂාන් මලයයි ආව. (මගේ දෙවැනි ඡන්දෙ උනාට මාගේ නිගමන අනුව දාන්න කෙනෙක් නැ). කොටුවට එද්දි 4ට විතර. හම්බඋනේ කැන්ඩි කොච්චිය 4.35. දුරකථනයෙ බැටරි මදි නිසා නවත්වන තැන් බලන්න හම්බඋනේ

Sri Lanka Old Currency Note

මේ ලගදි අප්පච්චිගෙ ෆයිල් අදිද්දි පරණ මුදල් කොල වගයක් හම්බඋනා. හුගදෙනෙක් මේව දැකල නෑ. මම දැකල තිබ්බෙත් නෑ ඒ වෙද්දි. ඒක නිසා අනිත් අයට බලාගන්න එකක් දාන්න හිතුන. (New Currency Note – http://blog.malindaprasad.com/2011/01/28/new-currency-note/) (FullQuality Images – https://picasaweb.google.com/malinda555/OldMoney)

Name for Number – සංඛ්‍යාවර්ධකය

දහයේ ගුණාකාර වලින් කියවෙන දේවල්, ඒව උච්චාරනය කරන ආකාරය සංහලෙන් හා ඉංග්‍රිසියෙන් ඇතුලත් කරල පොඩි වගුවක් හැදුව. ලොකු කරල බලන්න පින්තූරය මත ක්ලික් කරන්න

Get Channel Detail and Songs Details From FM Radio via RDS Technology

Cplus සගරාව සඳහා සැකසු ලිපියක් අපි සාමාන්‍යයෙන් අපගේ රේඩියෝවෙන් කරන්නෙ සින්දු අහන එක. එනම් චැනලයකට සවන්දෙන එකයි. මෙසේ රේඩියෝවේ චැනල මාරුකිරීමක සිදුකරන්නේ අපගේ මතකයෙන්, නැතිනම් ස්කෑන් කිරීමක් මගින් තෝරාගත් සංඛ්‍යාතයන් වලටයි. අලුතින් එන රේඩියෝ, දුරකථන හා සංගීත උපංග වල මෙම

Lightning and save from lightning

Cplus සගරාව සඳහා සැකසු ලිපියක් මේදවස්වල කාළගුණය ටිකක් අමුතු නිසා අකුණු ඇතිවීම් බහුලව සෑම ප්‍රදේශයකම පාහේ දක්නට ලැබෙනව. විදුලි උපකරණ විනාශ වීම් වලට අමතරව මිනිසුන්ටත් විවිධ අනතුරු මෙම අකුණු නිසා ඇතිවෙනව. මුලින්ම බලමු මොකක්ද‍මේ අකුණ කියන්නෙ කියල. අකුණු ඇතිවෙන්නෙ බොහෝ

අපේ රටේ අධ්‍යාපනය ලැබුවන්, අධ්‍යාපනය ලබන අයට ඇයි මේ තරම් වල කපන්නෙ. මේක ආත්මාර්ථකාමී කම නෙවේද

අලුතෙන් පත්වූ උසස් අධ්‍යාපන ඇමති තුමා උසස් අධ්‍යපනය වෙනුවෙන් වැදගත් තීරණයක් පසුගිය කාලයේ ගනු ලැබුව. ඒ අප රටෙත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමයි. එමෙත් මෙයට විශේෂයෙන් වෛද්‍යවරු මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් විරෝධය දක්වමින් මේ දින වල බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නව. මේ