දැන් හැමෝම Facebook එකේ ඉන්නව. භාවිතා කරනව. ඒත් බොහෝදෙනා ඡායාරෑපයක් Upload කලාම ඒකෙ අනිත් අය නැතත්, ඒ අයගෙ අවධානය ගන්න මිතුරන් ටැග් කරනව. විහිලු වලදි, නිකමට වගේමත්, සුභපැතුම් වලදිත් මේ විදිහට ටැග් කරනව. ඒත් ඒ කිසිම එකක ඒ මිතුන්ගේ ජීවමාන
Facebook Loading Problem Due to SLT Proxy on Mobitel Internet
අද Facebook එකේ පින්තූර වගයක් ලෝඩ් කරන්න හදද්දි අමුතුම අලයක් ආව. ඒ Cache Proxy නිසා ඇතිඋන ගැටලුවක් නිසා කියලයි හිතෙන්නෙ. ඒ වෙලාවෙ අන්තර්ජාලයෙ ලොකු අවුලක් තිබ්බෙ නෑ. කොහොමත් මොබිටෙල් වල වේගය ගැන අපේ පැත්තෙ කථාකරන්න දෙයක් නෑනෙ. සාමාන්‍යය වේගය තිබ්බ
Remove Facebook Modal Image Preview (theater). Step By Step Guide for FireFox and Chrome
Facebook අලුත් කලාට පස්සෙ එයාල හදුන්වල දුන්න අංගයක් තමා theater කියන්නෙ. ඒකෙන් පේජ්එක වෙනස්වෙන්නෙ නැතිව මොඩාල් වින්ඩෝ එකක පින්තූරය හා කොමෙන්ට් ටික ඕපන් වෙනව. ඒත් ඒක මට හෙන කරදරයක්. එකක් අර ඉස්සර වගේ බලන්න අමාරුයි. සමහර වෙලාවට උඩට යටට
Sri Lanka Railway Time Table on Mobile
කොච්චියෙ යන්න එන්න පටන්ගත්තට පස්සෙ නිතර ඇතිවෙන ගැටලුවක් තමා කාලසටහන්. ඒ සඳහා දුම්රිය දෙපාර්ථමේන්තුවේ වෙබ්අඩවියේ කාලසටන් සියල්ල ප්‍රකාශය කරල තියනව. නමුත් මේ අඩිවියට දුරකථනයෙන් යන එක ගැටලුවක්. ඒකෙ තියන ෆෝම් එක පුරවන එකත් ගුටලුවක්. මේක නිමා ඒ කාල සටහන් වලින්
Low IDD rates from Google
ගූගල් වල තිබ්බ ගූගල් වෙයිස් කියන සේවාවෙන් දැන් ජාත්‍යන්තර ඇමතුම් ගැනීමේ හැකියාව තියනව. මේකෙන් දැනට දේශීය ජාල වලින් දෙන ගාස්තු වලට වඩා අඩුවට විදේශීය ඇමතුම් ගන්න පුලුවන්. ස්කයිප් වලට ත් වඩා අඩුයි. ඒ වගේම තමා සමහර රටවලට නොමිලේ ඇමතුම් දෙනව
Skype video quality drop by our Internet speed, 90% Its not a webcam issue
බොහෝ දෙනෙක්ට තියන ගැටලුවක් තමා වෙබ්කෑම් එක. සමහරු මොගාපික්සල් ගණම් වල කැමරා හොයනව, හොයල අරගෙනත් යනව. ඒත් ටික දවසකින් අහපහු එනව වීඩියෝ කොලිටි නෑ කියල. මේක සාමාන්‍යය දෙයක්. ඒත් මේකට හේතුව බොහෝ දුරට කැමරාව නෙවේ. මේ විදිහට ගේන අය හුගක්දෙනෙක්
Google DNS/Open DNS Configuration Step by Step sinhala guide for LAN/Dialup/HSDPA/ADSL and DSL Router
කීප දෙනෙක් කියල හා බ්ලොග් එකේ කමෙට් දාල තිබ්බ Google DNS හදන්නෙ කොහොමද කියල. ඒක නිසා හිතුව ඒ ගැන ලියන්න. ඒක හදන ක්‍රම කීපයක් තියනව. ඒ කියන්නෙ ඩයල් අප් වල, රවුටර් වල හා HSDPA මොඩම් වල විවිධ ක්‍රම තියනව එකම
Free Custom DNS Zone Edit for LK domains – GoDaddy OffDNS
LK ඩොමේන වල ප්‍රධාන ගැටලුවක් තමා DNS සැකසුම් සකස්කිරීම. ඒ කියන්නෙ අපිට DNS වෙනස් කරන්න ඕනෙන්ම ඒ අයට (LK Domain Registrar ට) කියල දවස් කීපයක් බලන් ඉන්න ඕනෙ. ඒ වගේම සකසලත් මේක යාවත්කාලීන වෙනන්ත් දවස් කීපයක් යනවනෙ. ඒත් GoDaddy (Total
Lets be together for our internet quality – අපේ අන්තර්ජාලයයේ ගුණාත්මක භාවයට අපි පෙල ගැසෙමු
මේ දවස්වල අපේ අන්තර්ජාලයේ ගුණාත්මක භාවය ගැන විවිධ දොස් අසන්නට ලැබෙනව. ඒත් ඒවාට පිලියම් යෙදුවයි කියලනම් හොයාගන්න අමාරුයි. මීට ටික කලකට පෙර හොදම වේගයක් මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතවල තිබිබ. මේ පිළිබඳව සිංහල බ්ලොග් ලියන්නන් නිතරම කථාකලා. මීට පෙර කීප වථානකදී මොබිටෙල්
Google Map Direction On Sri Lanka
මුලින්ම ගූගල් මැප් එකේ ලංකාවෙ සැටලයිට් රූප විතරයි තිබ්බෙ. දැන් ටික කලකට පෙර ලංකාවෙ ප්‍රධාන මාර්ග හා ප්‍රධාන නගර වල සිතියම් ගූගල් මැප් එකේ හදාගෙන යන බවක් දැක්ක. ඒත් මේ සිතියම් තිබ්බට අපට අවශ්‍යය මාර්ගය සොයගන්න. එනම් අපිට කුරුණෑගල සිට