Free 1000Minuits In Dialog – ඩයලොග් මාසිකව විනාඩි 1000ක් නොමිලේ

දැන් ඩයලොග් සමාගම මොබිටෙල් උපහාර මෙන් පැකේජයක් හදුන්වා දී තිබේ. ඩයලොග් බ්ලාස්ටර් නමින් හදුන්වන මෙම පැකේජයෙන් මාසිකව ඩයලොග් වෙත මිනිත්තු 1000 ක නොමිලේ ඇමතු‍ම් කාලයක් හිමිවේ. එම සීමාවව ඉක්ම වූවිට ඩයලොග් වෙත ගන්නා ඇමතුම් සදහා විනාඩිය‍ට රැ 2 /- ක්

Free SMS – නොමිලේ කෙටිපණිවිඩ සේවයක්

මේක අලුත් පැකේජයක් නෙවේ. දැනට ටිගෝ සමාගම තම පාරිභෝගිකයන්ට නොමිලේකෙටිපණිවිඩ සේවයක් ලබාදෙනව. එයට මාසික හෝ දෛනික ගාස්තු නෑ. කරන්නතියෙන්නෙ ටිගෝ එකෙන් ‍කෙටිපණිවිඩ කීපයක් යැවූ විට ඔවුන් තව මෙපමන පණිවිඩසංඛ්‍යාවක් යැවූවිට කෙටිපණිවිඩ නොමිලේ වන බව පවසා කෙටිපණිවිඩයක් එවාවි.මෙසේ දීමනාව බොහෝ දිනවල

උපහාර පැකේජය ලබා‍ගැනීම

මොබිටෙල් ආයතන මගින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර පැකේජය එක් පුද්ගලයෙකුටඑකක් පමණි ලබාගත හැක්කෙ. විශ්‍රාමිකයන්ටත් මෙම පැකේජය ලබාගත හැකි. මේසදහා තම සේවා හැදුනුම්පත, ජාතික හැදුනුම්පත, ලිපිණය සනාත කිරීම‍ට බැංකුපොතක් හෝ මාස තුනක් ඇතුලත බිලක් හා තම වැටුප් වාර්තාවක් (Pay Sheet)අවශ්‍ය වනව.මෙම

LankaBell Missed Call Alert – ලංකාබෙල් මිස්කෝල් ඇලර්ට්

දැන් ලංගදිම ලංකාබෙල්ලත් මිස්කොල් ඇලර්ට් සේවාව ලබාදෙයි. ‍මොකද අනෙක් හැම සමාගමකටම වඩා මේක ඕනෙ ලංකාබෙල්ල‍ට, ඒ දුරකථන වලට කෝල් ගන්වට වඩා ලේසියි එලියට බැහැල කෑ ගහන එක. අපේ ගෙදරට ගද්දිත් එමමයි. රින්ග්ඉන් ටෝනයක් දාල තියෙද්දි ඒක තප්පර 10ක් විතර ගිහින්

SLT IPTV අගෝස්තු අගදී

‍ටෙලිකොම් සමාගම ලගදී එලිදක්වනවයි කියපු නව රෑපවාහිනී සේවාව මෙම මස එනම් අගෝස්තු අවසානයේදී නිකුත්වන බව ආරංචිය. මේ කට්ටිය මේ ගැන තවම වැඩි විසිතරයක් දෙන්නෙ නෑ. නමතුත් නිල නොවන අංරචිය අනුව ඉක්මනටම බලාගන්න පුලුවන්‍ වේවි. ‍මාසික ගාස්තු ගැනනම් දන්නෙ නෑ. ඒත්

Lankabell Barrier Dialog – ලංකාබෙල් ඩයලොග් අඩවියට වැට බදී

මම දැන් දවස් දෙක තුනක ඉදන් ඩයලොග් අඩවියට යන්න උත්සහ කරනව. ඒත් යන්න බෑ. මම හිතන්නෙ ලංකාබෙල්ල මේක අවහිර කරල. ඒත් නින්ජාක්ලොක්  එකෙන් ගියා. For More – Contact Me

Phone Book – ෆෝන් බුක්

මේක මම හදපු ‍මෘදුකාංගක් ගැන. දැනට දියුනු කරමින් පවතින මෙය ෆෝන් බුක් එකක්. මේකට දැනට vCard ඇතුලත් කරන්න දැනට බෑ. ඒකත් දැනට හදමින් ඉන්නෙ. දාල බලන්න. තාම ලෙඩ පොඩ්ඩක් ඇති. දාගෙනම බලන්න. මට වැරදි හා අදහස් එවන්න. මේකට පින්තූර දාගන්න

My Dialog for Online SMS, Check Bill and more…. – මයි ඩයලොග් මගින් එස්.එම්.එස් යවන්‍ට, බිල බලන්ට හා තවත් ඔන්ලයින් වැඩ‍

ලංකාවෙ අන්තර්ජාල භාවිතාකරන ඩයලොග් පාරිභෝගිකයින්‍ට නොමිලේ ලබාදෙන සේවාවකි මයි ‍ඩයලොග්. මෙහි මයි ඩයලොග් කො‍ටස් දෙකකි. එකක් හයි ෆයි වගේ හදපු මිතුරැ සමාජ, බ්ලොග් හා එස්.එම්.එස් ලබාදෙන අඩවියයි. ඒක http://www.mydialog.lk/ අඩවියේ ඇත. එහි ‍ලියපදිංචියට ඩයලොග් සබදතාවයක් අවශ්‍යයි. නම හා රහස් අංකය

Free AntiVirus for Us – අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක

මම දින කීපයක‍ට  කලින් , “අපට හරියන ප්‍රතිවයිරස් මෘදුකාංගයක්” කියල කථාබහක් ඇරබුව, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසද‍ය තුල. එකෙන් හොන්ද සාකච්චාවක ගියා වගේ. මෙතනින් කියවල බලන්න http://groups.google.lk/group/sinhala-bloggers/browse_thread/thread/aa034f01bcea8ed6/714cdea6262d19c5?tvc=2&q=%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%8A#714cdea6262d19c5 For More – Contact Me

SLT IP TV Channels – අයිපීටීවී වල නාලිකා

කියන්න සතු‍ටුයි සැ‍ටලයි‍ට් වලවත් නැති ජනතා නාලිකාව ටෙලිකොම් අයිපීටීවී එක්ක දෙනව කියල නිල නොවන විශ්වාස ආරංචියක් තියනව. ඒ වගේමයි ‍නාලිකා 30 ට වඩා දෙනවලු. අවුල ‍තියෙන්නෙ තාමා පාරිභෝගිකයන්ට දීල නෑ. අත්හදා බලනවලු. ‍කොහොමත් තව ටික දවසකින් එලි දකී. For More