Change Windows Display Language (like Japan) to English

හුගක් රටින් එවන පරිගණක, විශේෂයෙන් ලැප්ටොප් වගේ ඒවගෙ තියෙනන්නෙ ඒ රටේ භාෂාව. මේක හුගක්ම තියෙන්නෙ ජපානෙන් එන පරිගණක වල. ඒවගෙ තියෙන්නෙ ජපන්. අපිට නිකන් පුරුද්දෙන් ව‍ගේ කරනව ඇරෙන්න අනිත්ව තේරෙන්නෙ නෑ. ඒ ත් මේක අයින් කරල අපේ තියන ඉංග්‍රීසි එකක්

Are you think Facebook is free?

FaceBook එකේ ඇලර්ට් කෙටිපණිවිඩ මගින් ලබාදෙන සේවාව බැලූ බැල්මට නොමිලේ දෙන සේවාවක් වගේ පෙනුනට මුලින් කෙටිපණීවිඩ එවල සක්‍රිය උනා කියමුකො. ඒත් යවන ඒවට කැපෙනවනෙ. ඒකත් ගැටලුවක් නෑ කියමුකො. යුවුවොත් විතරනෙ කැපෙන්නෙ. ඒත් අවුල තියෙන්නෙ සැමදාම මෙසේ නිකන් ඇලර්ට් ලබාගත නොහැකි

If #1 customer care (Dialog) like this, what about others?

ම‍ට විශ්ව විද්‍යාල හැදුනුම් පතක් නැති නිසා (හැදුනුම් පතක් තියෙන්න විශ්ව විද්‍යාල යන්ට එපෑ)  මම අදුනන අක්ක කෙනෙක්ට කියල ගත්ත Dialog HSDPA සබදතාවයක්.ඒත් 3G නැති නිසා මේකෙන් වැඩක් නෑ. මම විසන්ධි කරන්න ඕනි කියල පාරිභෝගික සේවයෙන් ඇහුවහම කියපි, ගිවිසුම නිසා

Mobile Taxes goes 31.3%

මෙච්චර කාලයක් අපෙන් ජංගම දුරකථන ජාල අය කලේ බදු වශයෙන් 28% කට ආසන්න මුදලක්. ඒත් අද දින සි‍ට මෙම බදු මුදල 31.3% වශයෙන් 3%කට ආසන්න ප්‍රමාණයකින් ඉහල දමා තිබෙනව. මෙය සියලුම ජංගම දුරකථන සදහා වලංගුවෙන විදිහටයි ඉහල දමා ඇත්තෙ. නමුත්

Why we pay more for Dialog IDD

මම සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ඇමතුම් ගන්නෙ මොබිටෙල් දුරකථනයෙන්. ඒ IDD Buddy වලින්. මුල‍ට 1 දාල. ඒත් අද ඩයලොග් එකේ වැඩිපුර සල්ලි තිබ්බ නිසා ඒකෙන් ගත්ත. අයියෝ ඇමකුම විසන්ධි උනට පස්සෙ මතක් උනේ රු 8/- කින් මොබිටෙල් එකෙන්න ඇමතුමට මේ අය රු

Broadband Quality War: Are you a Winner or a Loser?

අන්තර්ජාල සදහා ඇල්මක් හා එහි ගුණ අගුණ ගැන හොයන, දැනගන්න කැමති හැමට අලුත් දෙයක් සොයාගැනීමට, දැනගැනීමට කදිමි අවස්ථාවක්. ලර්න් ඒෂියා ආයතනය මගින් සංවිධානය කරනු ලබන වැඩමුලුවක් මෙම අප්‍රේල් 29 වැනි දින සවස 5.30 සිට 8 දක්ව ශ්‍රි ලංකා ඉන්ජිනේරු ආයතනයේදී

Google Sync For Mobile

දැන් ගූගල් සමාගම අලුත් සේවාවක් අරබල ජංගම දුරකථන සදහා. ඒ අපි ඩයලොග් වලට මුදල් ගෙවන් ලබාගත්ත Phone Backup හෝ O-Syncවැනි අඩවි වලින් ලබාගත් අපගේ දුරකථනයේ ඇතිදත්තයන් බැකප් කිරීමේ සේවාවන් වැනි සේවාවක්. හැබැයි තාම O-Sync හා Dialog Backup තරම් වැඩ නැති

ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් ‘විජය පරිගණක’ සඟරාවද නොවන්නේය

ද විජය පරිගණක සඟරාව නොදන්නකු නැති තරම්ය. මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි. එහෙත් මේ දීර්ඝ ගමනද 1997 ජූලි මාසයේදී ආරම්භ වූයේ තනි කුඩා පියවරකිනි. එහි මුල්ම කාර්ය මණ්ඩලයේ වූවෝ දෙදෙනෙකි. එක්

Airtel New year Bonus – Free SMS and Call

අනේක් ජාලයන් දෙනවට වඩා වෙනස්‍ විදිහට දැන් එයාටෙල් සමාගම අවුරුදු දීමනා දෙන්න පටන් අරන්  මේ අනුව අවුරුදු දිනය එනම් 14 දිනය පුරා එම පාරිභෝගිකයන්ට නොමිලේ කෙටිපණිවිඩ හා ඇමතුම් ලබාගත හැකි. නමුත් ඒ එයාටෙල් ජාලය තුල පමණී. මේ සදහා කරන්න තියෙන්නෙ