First time in Sri Lanka Incoming Free for Prepaid – ලංකාවේ ප්‍රථම වරට පෙරගෙවුම් සබදතා වල ලැබෙන ඇමතුම් නොමිලේ

ලංකා ජංගම දුරකථන ඉතිහාසයේ ප්‍රථම වරට කිසිදු අයකිරීමකින් තොරව ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ‍ඩයලොග් පෙරගෙව්ම් පාරිභෝගිකයන්ට ලබාදේ. මීට පෙර අන් සි‍යලු පෙරගෙවුම් සබදා වල ලැබෙන ඇමතුම් නොමිලේ සේවයක් ලබා‍දී තිබුනත් ඒ සදහා මාසික අවම වැයකිරීමක් හෝ දෛනික ගාස්තුවක් අයකරනු ලැබුවා.

Google SMS Alert – ගූගල් කැලැන්ඩරය නිසා තවත් අමතවීම් නැත

තම දෛනික වැඩකටයුතු සැකැස්මකට සිදුකිරීමට ගූගල් සමාගම නොමිලේ දෙන තවත් සේවාවකි ගූගල් කැලැන්ඩරය. මෙය තම දෛනික වැඩකටයුතු හා ඉදිරිවැඩකටයුතු අතුලත්කල හැකි අතර එමගින් තම දෛනික හො මාසික නැතිනම් සතියේ වැඩ කටයුතු බලාගත හැකිය. ‍තවද මෙමගින් එකම වෙලාවේ වැඩ රාශියක්‍ යෙදීම

SLT IPTV දැන් PeoTv නමින් ලබාදේ

‍ලංකා‍‍ව‍‍ට අලුත් අත්දැකීමක් වූ ‍‍‍‍SLT මගින් පරීක්ෂණ මට්ට‍මේ තිබු VOD තාක්ෂනය ඔස්‍‍‍‍සේ  විකාශය වන IPTV ‍‍සේවාව දැන් සිය පාරිබෝගිකයන්‍ට ලබාදෙමින් පවතිනව. මෙම සතියේ පාරිභෝගිකයන්ට ලබාදුන් මෙම සේවාව මගින් දැනට නාලිකා 19 ක් ලබාදෙන අතර ඉන් නාලිකා 5 ක් දේශිය නාලිකා

Photo Upload via Email – ඊමේල් මගින් ඇල්බමයට ඡායාරෑප එක්කිරීම

ගූගල් පිකාසා වෙබ් ඇල්බමය ඇත්තෙන්ම අපගේ ඡායාරෑප සුරැකීමට මෙන්ම ප්රකචාරයටද හොන්ද සේවාවකි. නොමිලේ ලබාදෙන මෙම සේවාව මගින් ගිගාබයිට් 1 දක්වා ඡායාරෑප ගූගල් ලබාදෙන තම අන්තර්ජාල වෙබ් අවකාශායේ තැනපත් කලහැකි අතර ඒවා ඇල්බම වශයෙන් හා ගූගල් සිතියමේ ස්ථාන වශයෙන් වෙන් වෙන්

Free SMS – නොමිලේ කෙටිපණිවිඩ සේවයක්

මේක අලුත් පැකේජයක් නෙවේ. දැනට ටිගෝ සමාගම තම පාරිභෝගිකයන්ට නොමිලේකෙටිපණිවිඩ සේවයක් ලබාදෙනව. එයට මාසික හෝ දෛනික ගාස්තු නෑ. කරන්නතියෙන්නෙ ටිගෝ එකෙන් ‍කෙටිපණිවිඩ කීපයක් යැවූ විට ඔවුන් තව මෙපමන පණිවිඩසංඛ්‍යාවක් යැවූවිට කෙටිපණිවිඩ නොමිලේ වන බව පවසා කෙටිපණිවිඩයක් එවාවි.මෙසේ දීමනාව බොහෝ දිනවල

විශ්වවිද්‍යාල තුල බොදවන් අනාගත සිහින

ඇත්තෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුස්සෙක් වීම යනු සිසුන්ගේත් දෙමාපියන්ගේත් විශාල සිහිනයකි, බලාපොරොත්තුවකි. එහෙත් දැන් තත්වය වෙනස්ය. අ‍පගේ විශ්වවිද්‍යාල වලට සිසුන් යැවීමට දෙමාපියේ බියවෙති. සිසුන් අකමැතිවෙති.මීට වසර කීපයකට පෙර රටේ හොදම අධ්‍යාපනය තිබුනේ විශ්විද්‍යාල තුලය. ඉන් බිහිවන්නෝ උගත් බුද්ධිමත් හැදියාවක් ඇති

උපහාර පැකේජය ලබා‍ගැනීම

මොබිටෙල් ආයතන මගින් රජයේ සේවකයන්ට ලබාදෙන උපහාර පැකේජය එක් පුද්ගලයෙකුටඑකක් පමණි ලබාගත හැක්කෙ. විශ්‍රාමිකයන්ටත් මෙම පැකේජය ලබාගත හැකි. මේසදහා තම සේවා හැදුනුම්පත, ජාතික හැදුනුම්පත, ලිපිණය සනාත කිරීම‍ට බැංකුපොතක් හෝ මාස තුනක් ඇතුලත බිලක් හා තම වැටුප් වාර්තාවක් (Pay Sheet)අවශ්‍ය වනව.මෙම

Mobitel Rajyasewaya Pinisai – රාජ්‍යය සේවකයන්ට ලබාදෙන අලුත්ම දීමනාව

දැන් ජංගමදුරකථන සේවා සපයන්නන් දිනෙන් දින අලුත් අලුත් දීමනා හදුන්‍වාදීම් අතරේ අලුත්ම හදුන්වාදීම තමා මොබිටෙල් සමාගම රාජ්‍යය සේවකයන්ට හදුන්වාදුන් රාජ්‍යයසේවය පිණිසයි පැකේජය.මේ පැකේජය ලබාගැනීමට හිමිවිය යුතු එකම සුදුසුකම වනුයේ රාජ්‍යයසේවකයෙක් වීම පමණි. පසුගෙවුම් පැකේජයක් වන මෙම පැකේජයේ මාසික ගාස්තුව රැ

රන් දෙපැයෙන් ‍ගොනාට ඇදීම හා බඩුමිල

දැන් ‍බොහෝ දෙනෙක් රන් දෙපැයට බොහෝ සේ දෝශාරෝපනය කරයි, එය නරබන්නන්ටද එ‍සේමය. ඇත්තෙන්ම එය විය යුතු දෙයක්. එහෙත් එම රන්දෙපැය නිසා ඇග බේරාගෙන තම අවශ්‍යයතාවයන් ඉටුකරගන්නා තව ප්‍රධාන එවැනිම නා‍ට්‍යය මාලාවකි. ඒ ස්වාධීන රෑපවාහිනිය හරහා විකාශය වන බ‍ට්ටී හා පබා

හොන්ද නම්බර බලාගෙනයි

රජයෙන් අලුතෙන් ජංගම දුරකථන සදහා හදුන්වා දුන් නීතිය නිසා දැන් හැම ජංගම දුරකථන සේවා සපයන්නෙක්ම තම ග්‍රාහකයන් නැවත ලිපාපදින්චිය පටන් අරන්. හැබැයි ඩයලොග් හැර. මොකද එයාල ඉස්සර ඉදන්ම තම ග්‍රාහක විස්තර විදිමත්ව තියාගෙන. දැන් අනිත් තුන්ගොල්ලන් දාගෙන ලියාපදින්චිය පටන් අරන්.