Huawei (Etisalat IDEOS 7) Update to 2.2.2 – Install Sinhala, Root and OS Backup Guide

Etisalat දෙන IDEOS 7 ටැබ්ලට් එකක් හමුබඋනා. පලමු පැය දෙක තුල ටච් එහෙම මරු. මොක ගත්තත් සිංහල දාන්න එපැයි. ඒක නිමා මුලින්ම සිංහල දාන්න ගත්ත. කාලිංග අයියගෙ බ්ලොග් එකේ තියන විදිහට කලා. සිංහල දාන්න කලින් රෑට් කරන්න ඕනෙ. Update කලාම

Railway Schedule. If Daily passenger not there..?????

වෙනද කොළඹ සිට කුරුණෑගලට එන්නෙ බස්එකේ. අපි ටිකක් කලින් එන නිසා කාර්යාල දුම්රිය වගේ නෙවේ අනිත් ඒව. පටන්ගන්නත් ප්‍රමාදයි බොහෝ වෙලාවට. ඒක නිසා බස්එකේ. ඉදගෙන එනව. අද පරක්කු උන නිසා ඒ වෙලාවට කාර්යාල දුම්රියක් තියන නිසා කලින්ම ගියා ටිකට් අරන්

Mobile Race : Minimum floor rate for an outgoing is reduced by TRC..

මීට මාස කීපයකට කලින් TRC එක මගින් ජංගම දුරකථන හා CDMA ජාල වල පිටතට ලබාගන්නා ඇමතුම් වල ගාස්තු වල අඩුම ගාන තීරණය කලා. ඒ අනුව සමහර සමාගම් තම මිලගනම් අඩුකලා, තව සමාගම් ඇමතුම් ගනම් වැඩි කලා. කලින් දුන්න උපහාර, බ්ලාස්ටර්

Channel – 4 Film – The Truth (Exposing the appalling lies & bias of the Channel 4 film)

ශ්‍රී ලංකාවට මෙන්ම අපගේ විරෝධාර සෙබලුන්ගේ නාමයට හානි වන අයුරින් ලබාගත් ජයග්‍රහනය විදදරාගත නොහැකිව කොටි හිතවාදින් නිකුත්කල ආන්දෝලනයකට තුඩුදුන් Channel 4 විඩියෝ කතාවෙ ඇත්ත හා ඔවුන් කල බොරුව මෙම ලිපියේ දැක්වේ. එය බොහෝදෙනාට තේරුම් ගැනීමට නොහැකි උවත් මේජර් ජෙනරල් ශවේන්දු

Skype Issue and Fix it

Skype එක දැන් ටික දවසක ඉදන් ලෙඩ දෙන්න අරන්. මුලින් එක එක අයගෙ කන්ටැක්ස් නැති උනා. ඊට පස්සෙ එයාලගෙ අප්ඩේට් එකක් නිසා ලොග් වෙන්න බැරි ගැටලුවක් ආව. ලොග් වෙන්න බැරි එකට එයාල අප්ඩේට් එකක් නිකුත් කරල තිබ්බ. ඒකට හේතුව XML

Facebook / Gmail Security Settings & Use HTTPS for Secure, Safe and Speed Web Experience

අපි සාමාන්‍යෙයන් අන්තර්ජාලය භාවිතා කරනකොට කෙලින්ම වෙබ් අඩවියේ ලිපිණය ගහල යනව. ඒත් පොඩ්ක් ආරක්ෂාව ගැන හිතුවද උදාහරණයක් විදිහට හැමෝම පැල්බැදගෙන යන Facebook අඩවිය ගම්මුකො. ඒකෙ අපි සාමාන්‍යෙයන් facebook.com හෝ සමහරු Google වල Facebook ලෙස සටහන් කරල යනව. අපිව හරි අඩවියට

GoodBye Mobitel, Welcome Dialog Broadband

කලින් බ්ලෝග් පොස්ට් වල කීවත් වගේ දැන් එන්න එන්නම මොබිටෙල් පට්ටම ස්ලෝ (http://goo.gl/1JCTM). ඒත් වෙන විසදුමක් හරියට තිබ්බෙ නෑ කුරුණැගලට. මම රත්මලානෙ හා කුරුණැගලට දෙකේම ඉන්න නිසා. ගෙදර ආවහම මොබිටෙල් පට්ටම ස්ලෝ. ඒත් හොදට සිග්නල් තියනව. රත්මලානෙ කියන්න අවුලක් නෑ.

Speedup your Mobile GPS Location Detection -Guided Instruction for Nokia-Symbian/ HTC – WM/ Adnroid/ IPhone/ SE

මම HTC Windows දුරකථනයක් ගත්තට මේක T-Mobile ලගෙන් අරන් අන්ලොක් කරපු එකක්. ඒක නිසා GPS වැඩ කලේ නෑ. අන්තිමට Registry ය වෙනස් කිරීමෙන් GPS වැඩ කරන්න හදාගත්ත. මොකද මේ ජගම දුරකථන වලට එන්නෙ A-GPS, ඒක වැඩ කරන විදිහට සාමාන්‍යය GPS

If you tag on Facebook without your friend on Photo, One day both you and Friend in trouble

දැන් හැමෝම Facebook එකේ ඉන්නව. භාවිතා කරනව. ඒත් බොහෝදෙනා ඡායාරෑපයක් Upload කලාම ඒකෙ අනිත් අය නැතත්, ඒ අයගෙ අවධානය ගන්න මිතුරන් ටැග් කරනව. විහිලු වලදි, නිකමට වගේමත්, සුභපැතුම් වලදිත් මේ විදිහට ටැග් කරනව. ඒත් ඒ කිසිම එකක ඒ මිතුන්ගේ ජීවමාන