ජංගම දුරකථන හිමිකාරත්වය තහවුරු කිරීම SMS/ Call Spam වල ඇරභීමද

කාටත් මතක ඇති මීට අවුරුද්දකට ‍විතර කලින් ඉදන් ජංගම දුරකථන වලට අලුතෙන් නීතියක් ගෙනාව. ඒ එහි නියම හිමිකරුගේ නමින් ලියාපදින්චි කල යුතුවීමයි. ඒ දවස්වල විදිහටනම් ඒ විදිහට ලියාපදින්චි කලාම ආරක්ෂක අංශ අපගේ දුරකථනයේ හිමිකාරීත්වය අවශ්‍යය උන වේලාවට පරික්ෂාකරල බලනව. ඒත්

Dialog Ask Credit ‍වෙනුවට Mobitel Smart Loan

අපේ දුරකථන පෙරගෙවුම් ගිණුමෙ මුදල් නැතිනම් රීලෝඩ් නැතිව හදිස්සි අවස්ථාවලදී එටිසලාට් වලනම් කාගෙන් හරි ඉල්ලගන්න පුලුවන් Give Me Balance සේවාවෙන්. ඩයලොග්ලගෙ Ask Credit ‍සේවාව හා මොබිටෙල් සපයන සේවාව ඊ‍ට වෙනස්. ඒකෙ මුදල් ඉල්ලගන්නෙ යාලුවෙක්ගෙන් නෙවේ. අදාල ආයතනයෙන්. ඩයලොග් මේක හදුන්වල දීල

Mobitel cant use for emergency… why i use mobile?

අපි බොහෝ දෙනා ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ බොහෝ දුරට නිවසින් බැහැර අවස්ථාවලට සම්බන්ධකම් පවත්වන් විතරමද ඊට වඩා හදිස්සි අවස්ථාවක භාවිතයට ගැනීමට නේද? සමහරුන්නම් දුරනථනයෙන් කරන්නෙ අන්තර්ජාලයට යන එක… සමහරු මල් කැඩීම… මේ හැම අය ගාවම නිතරම සාක්කුවෙ ජංගම දුරකථන තිබෙනව.

3D Experience at home – තමන් ඉදිරිපස සිදුවන්නාක් මෙන් ත්‍රිමාන අත්දැකීමක් නිවසේදීම

cPlus සගරාව සඳහා සකස්කල ලිපියකි 3D කියන වචනය බොහෝ දෙනාට හුරු පුරුදි වචනයක්. දැන් 3D ‍ෆිල්ම්, ගේම් කීවට කිසිම ලොකු වෙනසක් නෑ. ඒ එම තාක්ණය මදක් පරණ නිසා. අපි එසේ 3D යනුවෙන් හදුන්වනුයේ පරිගණකය මගින් සකසන ත්රි මාණ ෆිල්ම්, ‍ගේම්

Google DNS/Open DNS Configuration Step by Step sinhala guide for LAN/Dialup/HSDPA/ADSL and DSL Router

කීප දෙනෙක් කියල හා බ්ලොග් එකේ කමෙට් දාල තිබ්බ Google DNS හදන්නෙ කොහොමද කියල. ඒක නිසා හිතුව ඒ ගැන ලියන්න. ඒක හදන ක්‍රම කීපයක් තියනව. ඒ කියන්නෙ ඩයල් අප් වල, රවුටර් වල හා HSDPA මොඩම් වල විවිධ ක්‍රම ති‍යනව එකම

Free Custom DNS Zone Edit for LK domains – GoDaddy OffDNS

LK  ඩොමේන වල ප්‍රධාන ගැටලුවක් තමා DNS සැකසුම් සකස්කිරීම. ඒ කියන්නෙ අපිට DNS වෙනස් කරන්න ඕනෙන්ම ඒ අයට (LK Domain Registrar ට)  කියල දවස් කීපයක් බලන් ඉන්න ඕනෙ. ඒ වගේම  සකසලත් මේක යාවත්කාලීන වෙනන්ත් දවස් කීපයක් යනවනෙ. ඒත් GoDaddy (Total

Tigo Rename as etisalat Sri Lanka

මීට කීප වසරකට පෙර සෙල්ටෙල් සමාගම ටිගෝ නමින් නමත් වෙනස්කරා මතක ඇති. ටිගෝ බොනස් දුන්නා, තප්පරයට ගාස්තු ක්‍රමයක් ගෙනාව. ඒත් දැන් Tigo කියන එක Etisalat නමින් වෙනස්වෙලා. රටවල් කීපයක මෙහෙයුම් සිදුකරන etisalat සමාගම දැන් ලංකාවෙ වැඩ පටන් අරන්. පසුගිය වසරේ

Mobitel වලින් ඉවත්වීම හා Dialog SpeedTest

දැන් මොබිටෙල් එපාම උන තැන අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධිකරල දැම්ම (කලින් මොබිටෙල් ගැන ලියපු ලිපි ලිපිය අවසානයේ) . ඒත් වෙන විකල්පයක් අවශ්‍යය නිසා තිබ්බ ඩයලොග් සිම් එකකට රීලෝඩ් එකක් දාල ගත්ත චෙක්කරල බලන්න ‍ඩයලොග්. වෙනදා 3G සිග්නල් පෙන්නන්නෙ නැති උනාට අද

Lets be together for our internet quality – අපේ අන්තර්ජාලයයේ ගුණාත්මක භාවයට අපි පෙල ගැසෙමු

මේ දවස්වල අපේ අන්තර්ජාලයේ ගුණාත්මක භාවය ගැන විවිධ දොස් අසන්නට ලැබෙනව. ඒත් ඒවාට පිලියම් යෙදුවයි කියලනම් හොයාගන්න අමාරුයි. මීට ටික කලකට පෙර හොදම වේගයක් මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතවල තිබිබ. මේ පිළිබඳව සිංහල බ්ලොග් ලියන්නන් නිතරම කථාකලා.  මීට පෙර කීප වථානකදී මොබිටෙල්

Google Map Direction On Sri Lanka

මුලින්ම ගූගල් මැප් එකේ ලංකාවෙ සැටලයිට් රූප විතරයි තිබ්බෙ. දැන් ටික කලකට පෙර ලංකාවෙ ප්‍රධාන මාර්ග හා ප්‍රධාන නගර වල සිතියම් ගූගල් මැප් එකේ හදාගෙන යන බවක් දැක්ක. ඒත් මේ සිතියම් තිබ්බට අපට අවශ්‍යය මාර්ගය සොයගන්න. එනම් අපිට කුරුණෑගල සිට