SLT Open Small amount speed tap for Blocked Users, & Going to Make New Package for Hevy dowwnloading

ටෙලිකොම් එක මීට කීප දිනකට කලින් වැඩිපුර භාවිතා කරන සම්බන්ධතාවල භාවිතය සීමා කරල තිබ්බ කිසිම දැනුම්දීමකින් තොරව. ඒ සීමාව දැන් ටිකක් ලිහිල් කරලලු. ඒත් සම්පුර්ණ යථාතත්වයට පත්කරල නෑලු. ඒ වෙනුවට ඒ අය දැන් හිතන් ඉන්නෙ කැෆේවලට වෙනමම සම්බන්ධතාවයක් හදුන්වල දෙන්න

SLT ADSL FUP Block Hevy Downloading Connection

අපි කවුරුත් SLT ADSL සම්බන්ධතාවයක් ගන්නෙ ඒකෙ තියන වේගය වගේම අසීමිත භාවිතය නිසා. ඒත් ටෙලිකොම් හොරපාරෙන්ම එයාලගෙ සම්බන්ධතාවලට FUP (සාධාරන භාවිතයක්) හදුන්වල දෙන්න යන්නෙ. මේක පටන් අරන් දැන් කීප දවසක්.  ඒත් නිලවශයෙන් නෙවේ. තාම තාවකාලිකව සම්බන්ධතා කීපයකට. ඒ අය අපගේ

Low IDD rates from Google

ගූගල් වල තිබ්බ ගූගල් වෙයිස් කියන සේවාවෙන් දැන් ජාත්‍යන්තර ඇමතුම් ගැනීමේ හැකියාව තියනව. මේකෙන් දැනට දේශීය ජාල වලින් දෙන ගාස්තු වලට වඩා අඩුවට විදේශීය ඇමතුම් ගන්න පුලුවන්. ස්කයිප් වලට ත් වඩා අඩුයි. ඒ වගේම තමා සමහර රටවලට නොමිලේ ඇමතුම් දෙනව

ADSL Connection නිතර Disconnect වෙනවනම්/ Low ADSL Signal නම් පොඩි විසදුමක්

බොහෝ දෙනා ADSL ගන්නව.  නග‍රයෙන් පිට සමහරුන‍්ට අන්තර්ජාල සේවය පිස්සු කෙලින් ගන්නව. ඒ දුර නිසා. විශේෂයෙන් නිතර නිතර සම්බන්ධාවය විසන්ධි වෙනව.  ඒ වගේම විවිධ පිටු ලෝඩ් වෙන්නෙ නැති වෙනව. මේකට බොහෝවිට හේතුව ADSL  සිග්නල් වල දුර්වලතාවය. රුහැන් දුරවැඩි වෙද්දි මේ

Call rate Fix නිසා අනිත්‍ සේවා මිල අඩුකිරීම

දැන් ටික දවසකට කලින් TRC එකෙන් ස්ථාවර ගාස්තු ක්‍රමයක් ප්‍රකාශයට පත්කලා. මෙතෙක් කලා ආයතන තරගයට තම තමන්ගේ ඇමතුම් ගාස්තු අඩු කලා. ඒත් මේ නීතියෙන් එහෙම කරන්න බෑ. තම ජාලය තුල රුපියලට හා අනෙක් ජාල වලට රුපියල් 2 අවම ගාස්තු ප්‍රකාශ

Mobile OS Android run on PC or Laptop

එක එක කාලෙට එක එක OS පිස්සු හැදෙනව. මට මේ ලගදි පරණ ලැප්ටොප් එකක් හම්බඋනා. ඒක ගලවල මොකක් හරි හදන්න හිතන් ඒකට හරියන සැහැල්ලු OS එකක් හොය හොයා ඉද්දි හම්බඋනා Android, මේක ජංගම දුරකථන වලට එන පද්ධතියක්. ඒත් දැන් මේක

TRC VOIP Blocking against IDD call bypass

මීට දින කීපයකට කලින් TRC  එකේ මැදිහත්වීමෙන් දුරකථන ගාස්තු සංශෝධනයක් කලා. ඒක සමහරුන්ට හොදයි. සමහරුන්ට නරකයි. ඒ වගේමයි ලගදි තව ක්‍රියාමාර්ගයක් අරන් තියනව. අන්තර්ජාලය සම්බන්ධව. ඒ අන්තර්ජාල සම්බන්ධතා වල සමහර පෝට් බ්ලොක් කරන්න හා ‍විවිධ සේවා සඳහා සීමා පැණවීමට. ඒ අපේ

Dialog New Packages after Blaster

ඩයලොග් බ්ලාස්ටර් හා මොබිටෙල් උපහාර නැවැත්වීමෙන් පස්සෙ මොබිටෙල් වලටනම් පැකේජ අවුලක් නෑ. එයාලගෙ තව ගොඩක් පැකේජ වර්ග තියනව. ඒත් ඩයලොග් වල එහෙමයි කියල පැ‍කේජයක් තිබ්බෙ නෑ. Lite 100 ඇරෙන්න. ඒක නිසා වෙන්න ඕනෙ නව පැකේජයක් එලියට දාල. මටනම් මේක බ්ලාස්ටර්

Mobitel Upgrade සහ උපහාර නැවැත්විල්ල

මොබිටෙල් මේ දවස්වල එන්න එන්නම අල වෙ‍වී තිබ්බ නිසා වෙන්න ඕනෙ ඒ අය ඒ අයගෙ පද්ධතිය අප්ග්‍රේඩ් කරල. මීට දින දෙක තුනකට කලින් තමා මේක කරල තියෙන්නෙ. ඒත් මම ඉන්න හරියටනම් එච්චරම හොදක් පේන්න නෑ. කීප සැරයක් මොබිටෙල් එකෙන් කථාකරල

Skype video quality drop by our Internet speed, 90% Its not a webcam issue

බොහෝ‍ දෙනෙක්ට තියන ගැටලුවක් තමා වෙබ්කෑම් එක. සමහරු මොගාපික්සල් ගණම් වල කැමරා හොයනව, හොයල අරගෙනත් යනව. ඒත් ටික දවසකින් අහපහු එනව වීඩියෝ කොලිටි නෑ කියල. මේක සාමාන්‍යය දෙයක්. ඒත් මේකට හේතුව බොහෝ දුරට කැමරා‍ව නෙවේ. මේ විදිහට ගේන අය හුගක්දෙනෙක්