How broad is your broadband? – සියලු බ්ලොග් කරුවන්ට විවෘත ආරධනය

දේශීය අන්තර්ජාලයේ ගුණාත්මක භාවය වැඩිකිරීම සඳහා ඔබගේ සහයෝගය ලබාදීමට අවස්ථාවක්. සියලුම බ්ලොග් කරුවන්ට විවෘත අරාධනා කර සිටී

ඡන්දෙට නැති පරිගණක කොස් කොටන්නද?

පසුගියදා පවත්වන ලද ජනාධිපතිවරණය හා සම්බන්ධ එක් සුවිශේෂී සිදුවීමක් වූයේ ඉන් දෙවන ස්ථානයට පත් ජනරාල් සරත් ෆොන්සේකාට තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පවා අහිමි වීමයි. ඔහුගේ නම ඡන්දදායකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී නැත්තේ යම් ‘තාක්ෂණික දෝෂයක්’ (technical error) නිසා බව කියැවිණි.

මොබිටෙල් අවමගාස්තුව රු 50 දක්වා වැඩිකරයිද?

මීට ටික කලකට පෙර මොබිටෙල් සමාගම විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් නිතුත්කල මොබි‍ටෙල් රු 20 කාඩ්පත් මතක ඇතිනෙ. මේවැනි අඩුමුදලකට ඉස්සෙල්ලාම මොබිටෙල් සමාගම තමා ප්‍රථම වථාවට 20ක් නිකුත් කලේ. ඒක නිසාත් ලේසිය, පහසුව නිසාත් මේ කාඩ්පතට හොද අලෙවියක් තිබ්බ. සාමාන්‍ය‍ය 50,100ට වඩා

Mobitel HSDPA like privet bus

දැන් මොබිටෙල් ජාලය එන්න එන්නම පිරිහේගෙන යනව. මුලින් හොද සේවාවක් තිබුනත් දැන් එය බිදවැටිල වගේ. මුලින් උපහාර දෙන්න කලික් ජාලය හුගක් හොදට තිබ්බ. උපහාර දුන්න විතරයි ගන්න දෙයක් නැති උනා. ඒත් ටික කාලෙකින් ඒක බොහෝ දුරට සමනය කලාට දැන් ආයෙ

SLT Introducing SLT 4 Friends – Special tariff plan for selected 4 numbers

දැන් My 10, Any 8, Family And Friend, My Best Friend කිය කියා සේවා වලින් විශේෂ මිල අඩු කල ඇමතුම් ‍තෝරාගත් අංක වලට ගන්න පුලුවන්නෙ. ඒත් මේ වගේ සේවාවක් මෙතෙක් කල් ටෙලිකොම් වල තිබ්බෙ නෑනෙ. දැන් ඒ සේවාවත් හදුන්වා දීල.

ජංගම දුරකථන භාවිතයට පෙර මේවාත් සිතුවාද? – Did you have think your health before using mobile

දැන් හැමෝම දුරකථන භාවිතා කරනව. ඒ කියන්නෙ ජංගම දුරකථන. මේවා භාවිතා කරද්දි තමන් ගැනත් හිතුවාද. සමහරු කියනව ඉස්සර දුරකථන වගේ දැන් ඒවගෙන් ඇගට අවුලක් නෑ කියල. ඒක යම්තාක් දුරට ඇත්ත සම්මත තත්ව යටතේ. නමුත් සාමාන්‍ය භාවිතයේදී කොහෙමද අපේ ඇගට මේක

Lankabel Internet Depend on rain fall

මමත් ලංකාබෙල් අන්තර්ජාල සම්බන්ධතිවයක් හම්බෙනකම් හිටියෙ. ඒත් ඔන්න එක පාරම දෙකක් හම්බුනා. කට්ටිය කීවත් වගේ ඒවගේ වේගයෙ කියන තරම්ම හොදා වගේ. ඒත් අමුතුම කථාව තමා වැස්සත් එකක් ලංකාබෙල්ලගෙ තියන ගනදෙනුව ගැනයි දෙන්නම යාලුවො. දෙන්නම කීවෙ වේගය අතින් සෑහීමකට පත්වෙනවලු. හැබැයි

Mobitel Internet ඉවසන්න පුරුදුකිරීම

දැන් ටික කාලෙක ඉදන් ටෙලිකොම් අන්තර්ජාලෙ අවුල් තිබ්බට දැන් ඒක ටිකක් දුරට හරි. කුරුණෑගලනම් Exchange එකේ power මදිවීමක්ලු. දැ‍න් මේ ලෙඩේ මොබිටෙල් වලට මාරු වෙලා. අම්බානට අවුල්. සමහර වෙලාවට යන්නම බැරි තත්වයක් එනව. දෙතුන් පාරක් මොබිටෙල් එකට කීව. එයාල කියනව