Synchronize Time With Internet Server ( Sri Lanka Standard Time – sltime.gov) Step By Step Guide

මීට දින කීපයක් වන තුරු අපගේ විවිධ රෑපවාහිනී ගුවන්විදුලි නාලිකා වල ගියෙ විවිධ වෙලාවන්. එකක දහවල් එක වෙලා විනාඩි හෝ තප්පර කීපයකින් තමා අනිකෙ එක වෙන්නෙ. මේක නිසා විවිධ කටයුතු වලදී නිවැරදි වෙලාව දැනගන්න එක ගැටලුවක් වෙනව. අන්තර්ජාලය නැති කෙනෙක්ට

Train එකේ Chain එක ඇදීම හා අමුතු මගියා

ඔන්න හෙට ඡන්දය නිසා කොළඹ ඉදන් කුරුණෑගල එන්න කියල මමයි අකලංකයි, ධනුෂාන් මලයයි ආව. (මගේ දෙවැනි ඡන්දෙ උනාට මාගේ නිගමන අනුව දාන්න කෙනෙක් නැ). කොටුවට එද්දි 4ට විතර. හම්බඋනේ කැන්ඩි කොච්චිය 4.35. දුරකථනයෙ බැටරි මදි නිසා නවත්වන තැන් බලන්න හම්බඋනේ

Sri Lanka Old Currency Note

මේ ලගදි අප්පච්චිගෙ ෆයිල් අදිද්දි පරණ මුදල් කොල වගයක් හම්බඋනා. හුගදෙනෙක් මේව දැකල නෑ. මම දැකල තිබ්බෙත් නෑ ඒ වෙද්දි. ඒක නිසා අනිත් අයට බලාගන්න එකක් දාන්න හිතුන. (New Currency Note – http://blog.malindaprasad.com/2011/01/28/new-currency-note/) (FullQuality Images – https://picasaweb.google.com/malinda555/OldMoney)

With QoS, SLT Apply FUP for Old Packages

අලුත් පැකේජ හදුන්වාදීමත් එකක් ටෙලිකොම් සමිග බොහෝ දෙනාගෙ අන්තර්ජාල සේවා වල ගුණාත්මක භාවය ඉහල ගියා. සම්බන්ධතා වල වේගයටත් වඩා හොද වේගයක් එනව. මෙච්චර කල් සම්බන්ධතාවේගයම බොහෝ දෙනාට (මම දන්න එක්කෙනෙක්ටවත්) ලැබුනෙ නෑ. ඒ හේතුව නිසා වෙන්න ඕනෙ මේ අය හැමෝගෙම

Doenets A/L වලට මොකද උනේ

ඔන්නෙ උදේම Awaiting Result කියල Doenets එකේ දාල තිබ්බ. ඒ පාර කලින් ප්‍රථිපල Form එකක් වෙනස් කරල මේපාර ප්‍රථිපල බලාගත්ත. අනිත් අයටත් බලන්න බ්ලෝග් එකට ෆෝම් එක දැම්ම.  ඒත් දැන් Doenets යන්න බෑ.  ඒකත් Down වගේ. මුලදි හොදටම Slow වෙලා.

Change to new web Address – නව අඩවියකට මාරුවීම

මා මෙතෙක් කල් බ්ලොග් ලීවෙ Blogger මගින් ලබාගත් අඩවියක. ඒ malindaprasad.blogspot.com නමින් ඒ වගේම මගේ මුල් අඩවිය  තිබ්බෙ malindaprasad.co.cc නමින්. නමුත් දැන් මම අලුත් අඩවියකට මාරු උනා. ඒ මගේම ඩොමේනයකට.  ඒ ඩොමේනය තමා malindaprasad.com අඩවිය‍ට. ඒ අනුව මාගේ බ්ලොග් ලිපිනය

අපි කැමති නම්බරයකට Airtel give their sim Free

අද දින පුවත්පත් දැන්වීම් පලකිරීමත් සමග එයාටෙල්සමාගම නිලවශයෙන් තම සිම් පත් නිකුත්කිරීම අරබා ඇති අතර ඔවුන්ගේ කාරියාලද විවෘතකර ඇත. ඒ අනුව අපට කැමති අංකයක් නොමිලේ ලබාගතහැකි වන අතර ඒ සදහා කල යුත්තේ අපි කැමති අංක 5 ක් සමග අපගේ විස්තර

WordPress Theme Guzel Pro in Sinhala

වර්ඩ්ප්‍රෙස් සදහා භාවිතා Guzel Pro වන පෙන්‍ම මම සිංහලට හැරෙවුව. මෙහි කරන්න තියෙන්නෙ පහත පුරැක බාගෙන එහි පිටපත්ක් පිටපත් කරගෙන GuzelPro ෆෝල්ඩරයේ languages ෆෝල්ඩරයට පිටපත් කර WordPress සැකසුම් වල Theme Languages වලින් සිංහල තේරීමෙන් මෙම පෙනුම දාගත හැකිය. වැරදි ඇති.